12

ඔබ සැමට......



සිහින උළේලට සහභාගී වූ ඔබටත්....


මුල්‍ය ශක්තියේන් දායකවු සැමටත්...


ශ්‍රමයෙන් කැපවු හැමොටමත්..


නිල මාධ්‍ය ශක්තියෙන් බස් රෙඩියොවටත්..


ප්‍රචාරනයෙන් දායක වූ සියලූම සින්ඩි වලටත්...

එකී මෙකී නොකී සියලූ දෙනාටමත්...


බෙහෙවින් ස්තූතී.

!!!

12 comments:

හිතහොඳ පිස්සා said...

එනකොට පොඩ්ඩක් පරක්කු වුනා ඊළඟ පාර උදෙන්ම එනවා.....වැඩේ හොඳට තිබුන....ජය වේවා...!!!

කලාකාරයා said...

මම නම් හීනෙන් වත් දැකල තිබුනෙ නෑ.ඔන්න ඉතින් ඒකත් දැක්ක.ජීවිතේට අමතක වෙන එකක් නෑ.අයියේ

නාකියා said...

මම නම් ආයේ 7 ට කියන ඒවට එන්නේ 10ට... සිරාවටම මේ කියන්නේ...

මල්සරා @ ≈ මගේ ජීවිතය ≈ said...

ඇත්ටම වැඩේ සිරාවට තිබ්බා.. නියමයි..

කිරිපුතා said...

උඹ ඉතිං උදේ පහේ ඉඳන්ම එතන හිටපු එකානෙ.

Anonymous said...

බොහොම ස්තුතියි යාළුවා...

Anonymous said...

ආපු හැමෝටම ස්තුතියි....!

මකුළුවා..... said...

අලංකාර විදියට වැඩේ සංවිධානය කරලා තිබ්බ ඔබ සැමටත් ගොඩක් ස්තූතියි.....

Sumith Niriella said...

වැඩේ හොඳයි ලබන අවුරුද්දෙ මීටත් වඩා හොඳට කරමු.

Malya said...

ලස්සන දවසක්!! බොහොම ස්තුතියි සංවිධානය කරපු හැමෝටම...කලින් යන්න වුනු එක ගැන දුකයි...

නජාත් අක්‍රම් said...

පට්ට පට පට! ඊළඟ පාරත් අනිවා සෙට් වෙමු!

Lancelot said...

ඊළග එකටනං මාත් එනව ඔං

Post a Comment

Back to Top