එනකොට පොඩ්ඩක් පරක්කු වුනා ඊළඟ පාර උදෙන්ම එනවා.....වැඩේ හොඳට තිබුන....ජය වේවා...!!!
මම නම් හීනෙන් වත් දැකල තිබුනෙ නෑ.ඔන්න ඉතින් ඒකත් දැක්ක.ජීවිතේට අමතක වෙන එකක් නෑ.අයියේ
මම නම් ආයේ 7 ට කියන ඒවට එන්නේ 10ට... සිරාවටම මේ කියන්නේ...
ඇත්ටම වැඩේ සිරාවට තිබ්බා.. නියමයි..
උඹ ඉතිං උදේ පහේ ඉඳන්ම එතන හිටපු එකානෙ.
බොහොම ස්තුතියි යාළුවා...
ආපු හැමෝටම ස්තුතියි....!
අලංකාර විදියට වැඩේ සංවිධානය කරලා තිබ්බ ඔබ සැමටත් ගොඩක් ස්තූතියි.....
වැඩේ හොඳයි ලබන අවුරුද්දෙ මීටත් වඩා හොඳට කරමු.
ලස්සන දවසක්!! බොහොම ස්තුතියි සංවිධානය කරපු හැමෝටම...කලින් යන්න වුනු එක ගැන දුකයි...
පට්ට පට පට! ඊළඟ පාරත් අනිවා සෙට් වෙමු!
ඊළග එකටනං මාත් එනව ඔං
12 comments:

Post a Comment