8

සතුටු වෙමුද එකතු වෙලා......

ගහපං යකෝ...
මොකටද බොල ගහන්නේ....
ගහපිය.. වමට.....
නෑ නෑ.... එපා එපා... දැන් වරෙන් දකුණට...
දකුණට වැඩී බං.. ටිකක් ඉස්සරහට පලයන්..
දැන් කැරකියන්..
ඔහෙට නෙමේ බං... දකුනට කැරකියන්
පිස්සුද බොල.. වමට කැරකියන්..
ආහ්.. කැරකුනා වැඩී බොල.. චුට්ටක් දකුනට හැරීයන්..
වැඩී වැඩී.. වමට...... වමට.....
ආහ්.. දැන් ඔලුව උඩ....
වැටෙයි යකෝ... දැන් ඔලුව උඩමයි.........
අඩේ ගහපං......... ගහපං......
එපා එපා.. පස්සට වරෙන්..
නෑ බං.. ඔහොම ගහපං..
අඩේ.. ගහපං.. හුරේ...........................
ගැහුවා නේද බොල..
නිල් වතුර හැම තැනම.. මදෑ කොලෑ ඉතින්....



එන්න අපේ අවුරුද්දට.. බිදිමි බිදිමු කනා මුට්ටි
ඇස තබබින් අලියා මැදට - හූ කියන්න ව‍ටේ ඉදන්
එක්රොක් වී දවස පුරා - සිනා සලා සතුටු වෙලා
අවුරුදු සිරි එකතු විලා - සතුටු වෙමුද එකතු වෙලා......


ලි
යා එවුවේ - පසන් මධුරංග

8 comments:

පූසා said...

අඩේ පෂන් අයියා හිතන් ඉන්නේ කනා මුට්ටි බිඳින එකාට පාර කියන්න. මේ ඔවා කරලා අහුවෙන්න එපා හරිය.

මට කිව්වට නම් කමක් නෑ ;)

ඉලංදාරියා said...

කියවනකොටම හිතුනා මේක පසා ලිවා එකක් කියලා හෙ හෙ

pavithra weerapperuma said...

ලොල්ය,, මාරයි.. ඒත් කනාමුට්ටි බිදිද්දි වටේ ඉදන් කියල දෙන 1ක ඔට්ටු නැ හරිය...???

අප්සට් said...

ඔව් ඔව් .. ඒවා ඔට්ටු නෑ

RanDil said...

ඉලංදාරියාගේ කථාව සහතික ඇත්තය.......... :D

Anonymous said...

කියවනකොටම හිතුනා මේක පසා ලිවා එකක් කියලා හෙ හෙ..

වෙන මොකෙක් ලියන්නද මේ වගේ. මොන්ගල් කුඩ්ඩෙක් වගේ. . . පොඩි උන්ගේ ආතල් දෙනවා.

Yohan Kanishka | යොහාන් කණිෂ්ක said...

අනිවා මමත් එමි අපිටත් පාර කියන්නැ‍තෑ :D

රවා said...

Anonymous ට

කියන්න දෙයක් නැහැ බන්... වගෙ නෙමෙ ඔකා මොන්ගල් කුඩ්ඩෙක්ම තමයි උබ දැකලා තියනවානෙ මුගෙ ඇස් යට ගිහින් , තොල් කලු පාට වෙලා. බලන්න බැහැනෙ මුහුණ දිහැ මුගෙ... :D

Post a Comment

Back to Top