4

6 වෙනි වරටත් මෙවරත් - සිංහල අවුරුදු

2011 වසරේදි අභිත එදිරිසිංහගේ අදහසත් අනුව මුල් වරට ආරම්භ කල සයිබර් සිහින බක් මහ උලෙළේ සයවන දිග හැරුම මෙම මස 30 වන දින වැල්ලවත්ත කුරේ පිට්ටනියේ අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු මේ වන විටත් සූදාන්ම් කර අවසන්ය. මේවන විටත් ඒ සඳහා අප සමඟ අත්වැල් බැඳ සිටින ආයතන හා පුද්ගලයන් පහත පරිදි වෙයි. ඔබත් අපට සහායක් දැක්වීමට කැමති නම් අපව අමතන්න. ඒ සඳහා දක්වන සහයෝගය මුදල්මය හෝ තරඟයක් සඳහා තෑග්ගක් වුවද විය හැක

1. අන්කොමන් හෝම්ස් - http://uncommonhms.com/

2. සමන්මල් මාතර http://www.samanmal.com/ 
3. Ceylon Biscuits Limited http://www.muncheelk.com/

2011 වසරේ සිට ගන්නා ලද සමූහ චායාරූප වල ඔබ සිටින්නේ කුමන වර්ෂ වලද යයි හොඳින් බලන්න 2016 වසරේ සමූහ චායාරූය මග නොහැරගැනීම සඳහා මෙම පෝරමය දැන්ම පුරවන්න. පෝරමයේ ඔබ 100 වැන්නාද  ද, 125ද, 150ද, වන්නේ නම් ඔබට වටිනා තැග්ගක හිමිකරුවෙක් හෝ හිමිකාරියක් විය හැක. (කොන්දේසි සහිතයි)


පහත විජෙට්ටුව ඔබගේ බ්ලොග් අඩවියේ පලකරමින් අපිට නොමද සහායක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
<a href="http://cyberfestival.blogspot.com/"> <object type="application/x-shockwave-flash" data="http://syndi.lankeeya.lk/2016cyberfestival.swf" width="230" height="300"><param name="allowscriptaccess" value="always" /><param name="menu" value="false" /><param name="wmode" value="transparent" /></object></a>




2011

2012

2013

2014

2015

4 comments:

පැට්ටා said...

2011 සහ 2012 පොටෝ උඩ යට මාරු විය යුතුයි. :D

MPP Gunasinghe said...

ජයවේවා

සුදීක said...

2012 වසරේ සිට දිගටම සහභාගී වුණත්, කිහිප වතාවක පොටෝ එක මිස් විය.

දේව් ගේ අඩවිය said...

මේක දැක්කේ අද.. සිරියස්ලි පහුගිය වතාවන් දෙක තුනකදීම කල දෙයක් මේ වතාවේ නිකමටවත් කවුරුවත් කිවේ නැති නිසා එහෙම දේවල් මේ සැරේ ඉඩක් නැතිව ඇති කියලා හිතාගෙන උන්නේ....

Post a Comment

Back to Top