මේ ෆෝර්ම් එක කලිනුත් පිරෙව්වනේ.. O.o
ඔයා පිරෙව්වට අපි පිරෙවවේ නැනේ
ටී ෂර්ට් එකට ෆෝම් එක එක සැරයක් පිරෙව්වම ඇති.
ඒකනේ. ඉක්මනට පුරවන්න.
ඇඩ් එකට සල්ලි ?
මේල් එකක් එවල ඇති. බලන්න.
මේ ගමන එන්න පහසු පොට් එකකනෙ තියෙන්නෙ. එන්න බලාපොරොත්තු වෙනව.
අනේ ෆෝරම් නම් පුරවන්න තමයි කම්මලිම වැඩේ අප්පා
මම එන්න උත්සාහ කොරනවා.. හැබෑටම ඔය ෆෝරම් එක පුරවන්නම ඕනිද :(
එනො එනෝ :)
ගම්පහ පැත්තෙ ඉන්න අය සෙට් වෙලා යනො නං මට කියන්ඩෝ
අැඩ් ඒකට සල්ලී දලා තිෙයන්ෙන්
ඒක සංවිධාන කටයුතු වලට පහසුවක්
විස්තර දන්වලා අපිට ඊමේල් එකක් එවන්න. ස්තුතියි.
අපිත් එන්න හිතාගෙන ඉන්නෙ මේ පාර...
ඔයාටත් එක්කම උඩ එක්කෙනෙක් පුරවලා තියෙන්නේ.
අපි ඒ පැත්තෙං තමා එන්නේ..
සුදු මහත්තයෝ වරේං අදුන ගන්න ආසයි.
එයාලටත් එක්ක මට පුරවන්න වෙයිද දන්නේ නැහැ අයියේ :D
//දෙන්නෙක් එක්ක තුන් පා දුවන්නත් තමන්ගෙම උස ඇති කෙනෙක්ව හොයා ගන්න.//ඉන්න බලන්න හොයා ගන්න... ;)
SET වෙමු SET වෙමු... තාම කාවවත් දැකලවත් නැහැනේ... නුදුටු මිතුරෝ.. ;)
ටී ෂර්ට් එකක් මෙහාට ගෙන්න ගන්න පුලුවන් වෙයි ද?
අක්කේ, ඔයාගේ ඊමේල් ලිපිනය දෙන්න විස්තර කියන්න. නැත්නම් අපේ ඊමේල් එකට මේල් එකක් එවන්න.
මල වදේ,, බොට ආයේ කියන්න බැ,, එනවා නම් එනවා නැතිනම් ඒත් එනවා,,ගණූදෙනු වගයක් තියනවා බේරගන්න..
මේ පාර ලේසියෙන්ම එන්න පුළුවන් තැනක තියෙන්නේ..බ්ලොග් ලියන එක මග හැරිලා තිබුනත් අනිවා එනවා මේ ගමන නන් ...
මම ආවොත් පොඩි එකා වගේ පේයි නේද්?එන්නත් ආසයි.ඒත් නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ
ඔන්න මාත් බැනර් එක එල්ල ගත්තා...
මාත් එක්ක තව එක්කෙනෙක් එනවනම් ෆෝම් එක දෙපාරක් පුරවන්න ඕනි ද
අන්තිම පේලියේ සැට් එකම සැට් වෙනවා.... ඒක නෙවෙයි.... එන ගානටද පෝම් එක පුරවන්ඩ ඕන, නැත්නම් කැම ඕන ගානටද?
අඩේ එල
කණ්ඩායමක් විදියට එනවානම් අපිට එන ගණන දන්වල මේල් එකක් එවන්න. එතකොට ෆෝම් එක පුරවන්න ඕනේ නෑ.
ඔව්
ස්තුතියි
ලජ්ජා වෙන්නේ ඇයි? එන්න එන්න
එන්න එන්න
අපිත් ගම්පහින්..එදාටනම් මම ජපුරේ ඉන්නේ ඒ නිසා එතනින්ම සෙට් වෙන්න පුලුවන්..(ආවොත් හොයන් වරෙන් මම සෝනාර්..අන්තිම පේළියේ)
අඩේ මම මේක පිරෙව්වා නේ..මමත් අන්තිම පේළිය හරහා අයදුම් කරන්නෙක්.
මචන් කොට්ටාවෙ ඉදන් එන්නෙ කොහොමද?? අඩේ දන්නෙ නෑ නෙ?
මගේ නිවාඩුව ඉවර වෙලා ආපහු යන්න තියෙන්නේ 21. . ඒක නිසා එන එක සුවර් නෑ. පුලුවන් උනොත් එයාපෝර්ට් යන ගමන් විනාඩි පහකට විතර ඔලුව දාලා යන්න එන්නම්.
මේ මේ කෝමත් යන්න කලින් පිට කෝට්ටෙට එනවානෙ.... මහරගමට ඇවිත් නොගියොත් අපි ආයෙ තරහම වෙනවා අයියා එක්ක.. අනේ!!! කට්ටියම එයා පෝට් යනවා නම්.. අපේ විරුල් පැංචාව එක්ක එන්ඩ.. කාලෙකින් දැක්කෙ නෑ...
@ නාඩියා...උසට හරියන කෙනෙක් හොයා ගන්ඩ.. තිබ්බා.. සුදා ආවනං!!
ඔයාට කවුරුත් රිප්ලයි කරලා නෑ.. මෙන්න මං කළා.. හම්!!
මමත් එනෝ :)
මමත් පිරෙව්වානේ මොකද කරන්නේ
ඒ වුනාට කමක් නෑ. අපි මේ ෆෝම් එක දැම්මේ දල වශයෙන් එන ගණන දැනගන්න. වැඩි වුනාට කමක් නෑ.
අපිත් ගමපහින් තමයි යන්නෙ නම්.. එන අය ඉන්නව නම් සෙට් වෙමු... නලීන් මහප්පෙ අපි ගම්පහින් සෙට් වෙලා යමු එහෙනම්.. හැබැයි ඕන් මාව පරිස්සමින් එක්කන් ගිහින් එක්කන් එන්ටත් ඕනෙ...
ආහ්... හුඟ කාලෙකට පස්සෙ මගෙ මැණිකව හම්බ වෙන්නත් පුලුවන් එහෙනම්...
අම්මියෝ... එදාට හරියට වැඩ තියෙයි නේද?;)
ekane :)
මේ හුනා...මමත් එනො ඈ
ඇයි මේ මම ඉන්නේ.......... ආයේ නලින් මහප්පා මොකටද? මාත් ගම්5න් සෙට් වෙනෝ............
බ්ලොග් ලියන්නෙ නම් නෑ, ඒ උනාට බ්ලොග් බලනවා, අපිට එන්න අවසරයිද? :Dටී ෂර්ට් එක ගන්නේ කොහොමද? එදාටද නැත්නම් ඊට කලින් ගන්න පුලුවන්ද?
30ට නම් අඩුයි... ඒත් අවිවාහක....???? හයියෝ...... හි හි.... මේ ෆොම් පුරවන්න බෑ මගේ ඒම ෂුවර් නැති නිසා... ටී ෂර්ට් එකක් වැඩිපුර අරන් එන්න.. ආවොත් ගන්න බැරියැ... හි හි&&&
එදාට එන්න පුළුවන්.
hule man enawa kattiya parissmin inna
අහෝ දුකකි එන්ට වෙන්නෙ නෑ.. ෆෝම් එකත් පිරෙවුවා.. පස්සෙයි මතක් වුණේ.. ලබන අවුරුද්දෙවත් බලමු.. සුබ අලුත් අවුරුද්දක් වේවා.. එන්න බැරි ඇයි කියලා මෙතන ලීවා.. අමනාපයක් හිතන්ට එපා හොඳේ.. මගේ කෑම එක ඕර්ඩර් කරන්න එපා කියන්ටයි මේ කමෙන්ටුව දැම්මේ..
හිරු පායයි මහරගමට 21 වන දා... :D
ඇයි ඌට විතරක් :/
අනේ එපා තෝ නම්
ඊ මේල් එකක් එව්වා ටි ෂර්ට් එක ගැන අහලා .රිප්ලයි කරන්නෝ.හිම හංසි
t shirt eka kiyak wenawada ????
සුදා අඩි 4යි නේ උස ඒකයි
අපිනම් ඔය ලග පාතක නෙමෙ kandy... එත් එන්න try එකක් දෙනවො... :-D
මටනම් මේ සැරේ එන්න බැරි වෙයි ගෙදරින් අවුල මචංස
65 comments:
මේ ෆෝර්ම් එක කලිනුත් පිරෙව්වනේ.. O.o
ඔයා පිරෙව්වට අපි පිරෙවවේ නැනේ
ටී ෂර්ට් එකට ෆෝම් එක එක සැරයක් පිරෙව්වම ඇති.
ඒකනේ. ඉක්මනට පුරවන්න.
ඇඩ් එකට සල්ලි ?
මේල් එකක් එවල ඇති. බලන්න.
මේ ගමන එන්න පහසු පොට් එකකනෙ තියෙන්නෙ. එන්න බලාපොරොත්තු වෙනව.
අනේ ෆෝරම් නම් පුරවන්න තමයි කම්මලිම වැඩේ අප්පා
මම එන්න උත්සාහ කොරනවා.. හැබෑටම ඔය ෆෝරම් එක පුරවන්නම ඕනිද :(
එනො එනෝ :)
ගම්පහ පැත්තෙ ඉන්න අය සෙට් වෙලා යනො නං මට කියන්ඩෝ
අැඩ් ඒකට සල්ලී දලා තිෙයන්ෙන්
ඒක සංවිධාන කටයුතු වලට පහසුවක්
විස්තර දන්වලා අපිට ඊමේල් එකක් එවන්න. ස්තුතියි.
අපිත් එන්න හිතාගෙන ඉන්නෙ මේ පාර...
ඔයාටත් එක්කම උඩ එක්කෙනෙක් පුරවලා තියෙන්නේ.
අපි ඒ පැත්තෙං තමා එන්නේ..
සුදු මහත්තයෝ වරේං අදුන ගන්න ආසයි.
එයාලටත් එක්ක මට පුරවන්න වෙයිද දන්නේ නැහැ අයියේ :D
//දෙන්නෙක් එක්ක තුන් පා දුවන්නත් තමන්ගෙම උස ඇති කෙනෙක්ව හොයා ගන්න.//
ඉන්න බලන්න හොයා ගන්න... ;)
SET වෙමු SET වෙමු... තාම කාවවත් දැකලවත් නැහැනේ... නුදුටු මිතුරෝ.. ;)
ටී ෂර්ට් එකක් මෙහාට ගෙන්න ගන්න පුලුවන් වෙයි ද?
අක්කේ, ඔයාගේ ඊමේල් ලිපිනය දෙන්න විස්තර කියන්න. නැත්නම් අපේ ඊමේල් එකට මේල් එකක් එවන්න.
මල වදේ,, බොට ආයේ කියන්න බැ,, එනවා නම් එනවා නැතිනම් ඒත් එනවා,,ගණූදෙනු වගයක් තියනවා බේරගන්න..
මේ පාර ලේසියෙන්ම එන්න පුළුවන් තැනක තියෙන්නේ..බ්ලොග් ලියන එක මග හැරිලා තිබුනත් අනිවා එනවා මේ ගමන නන් ...
මම ආවොත් පොඩි එකා වගේ පේයි නේද්?එන්නත් ආසයි.ඒත් නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ
ඔන්න මාත් බැනර් එක එල්ල ගත්තා...
මාත් එක්ක තව එක්කෙනෙක් එනවනම් ෆෝම් එක දෙපාරක් පුරවන්න ඕනි ද
අන්තිම පේලියේ සැට් එකම සැට් වෙනවා....
ඒක නෙවෙයි.... එන ගානටද පෝම් එක පුරවන්ඩ ඕන, නැත්නම් කැම ඕන ගානටද?
අඩේ එල
කණ්ඩායමක් විදියට එනවානම් අපිට එන ගණන දන්වල මේල් එකක් එවන්න. එතකොට ෆෝම් එක පුරවන්න ඕනේ නෑ.
ඔව්
ස්තුතියි
ලජ්ජා වෙන්නේ ඇයි? එන්න එන්න
එන්න එන්න
අපිත් ගම්පහින්..එදාටනම් මම ජපුරේ ඉන්නේ ඒ නිසා එතනින්ම සෙට් වෙන්න පුලුවන්..(
ආවොත් හොයන් වරෙන් මම සෝනාර්..අන්තිම පේළියේ)
අඩේ මම මේක පිරෙව්වා නේ..මමත් අන්තිම පේළිය හරහා අයදුම් කරන්නෙක්.
අඩේ මම මේක පිරෙව්වා නේ..මමත් අන්තිම පේළිය හරහා අයදුම් කරන්නෙක්.
මචන් කොට්ටාවෙ ඉදන් එන්නෙ කොහොමද?? අඩේ දන්නෙ නෑ නෙ?
මගේ නිවාඩුව ඉවර වෙලා ආපහු යන්න තියෙන්නේ 21. .
ඒක නිසා එන එක සුවර් නෑ.
පුලුවන් උනොත් එයාපෝර්ට් යන ගමන් විනාඩි පහකට විතර ඔලුව දාලා යන්න එන්නම්.
මේ මේ කෝමත් යන්න කලින් පිට කෝට්ටෙට එනවානෙ.... මහරගමට ඇවිත් නොගියොත් අපි ආයෙ තරහම වෙනවා අයියා එක්ක.. අනේ!!! කට්ටියම එයා පෝට් යනවා නම්.. අපේ විරුල් පැංචාව එක්ක එන්ඩ.. කාලෙකින් දැක්කෙ නෑ...
@ නාඩියා...උසට හරියන කෙනෙක් හොයා ගන්ඩ.. තිබ්බා.. සුදා ආවනං!!
ඔයාට කවුරුත් රිප්ලයි කරලා නෑ.. මෙන්න මං කළා.. හම්!!
මමත් එනෝ :)
මමත් පිරෙව්වානේ මොකද කරන්නේ
ඒ වුනාට කමක් නෑ. අපි මේ ෆෝම් එක දැම්මේ දල වශයෙන් එන ගණන දැනගන්න. වැඩි වුනාට කමක් නෑ.
අපිත් ගමපහින් තමයි යන්නෙ නම්.. එන අය ඉන්නව නම් සෙට් වෙමු... නලීන් මහප්පෙ අපි ගම්පහින් සෙට් වෙලා යමු එහෙනම්.. හැබැයි ඕන් මාව පරිස්සමින් එක්කන් ගිහින් එක්කන් එන්ටත් ඕනෙ...
ආහ්... හුඟ කාලෙකට පස්සෙ මගෙ මැණිකව හම්බ වෙන්නත් පුලුවන් එහෙනම්...
අම්මියෝ... එදාට හරියට වැඩ තියෙයි නේද?
;)
ekane :)
මේ හුනා...මමත් එනො ඈ
ඇයි මේ මම ඉන්නේ.......... ආයේ නලින් මහප්පා මොකටද? මාත් ගම්5න් සෙට් වෙනෝ............
බ්ලොග් ලියන්නෙ නම් නෑ, ඒ උනාට බ්ලොග් බලනවා, අපිට එන්න අවසරයිද? :D
ටී ෂර්ට් එක ගන්නේ කොහොමද? එදාටද නැත්නම් ඊට කලින් ගන්න පුලුවන්ද?
30ට නම් අඩුයි... ඒත් අවිවාහක....???? හයියෝ......
හි හි....
මේ ෆොම් පුරවන්න බෑ මගේ ඒම ෂුවර් නැති නිසා... ටී ෂර්ට් එකක් වැඩිපුර අරන් එන්න.. ආවොත් ගන්න බැරියැ... හි හි&&&
එදාට එන්න පුළුවන්.
hule man enawa kattiya parissmin inna
අහෝ දුකකි එන්ට වෙන්නෙ නෑ.. ෆෝම් එකත් පිරෙවුවා.. පස්සෙයි මතක් වුණේ.. ලබන අවුරුද්දෙවත් බලමු.. සුබ අලුත් අවුරුද්දක් වේවා..
එන්න බැරි ඇයි කියලා මෙතන ලීවා.. අමනාපයක් හිතන්ට එපා හොඳේ.. මගේ කෑම එක ඕර්ඩර් කරන්න එපා කියන්ටයි මේ කමෙන්ටුව දැම්මේ..
හිරු පායයි මහරගමට 21 වන දා... :D
ඇයි ඌට විතරක් :/
අනේ එපා තෝ නම්
ඊ මේල් එකක් එව්වා ටි ෂර්ට් එක ගැන අහලා .රිප්ලයි කරන්නෝ.
හිම හංසි
t shirt eka kiyak wenawada ????
සුදා අඩි 4යි නේ උස ඒකයි
අපිනම් ඔය ලග පාතක නෙමෙ kandy... එත් එන්න try එකක් දෙනවො... :-D
මටනම් මේ සැරේ එන්න බැරි වෙයි ගෙදරින් අවුල මචංස
Post a Comment