24

ඔන්න හීනෙ හැබෑ වෙන්නයි යන්නෙ.....





ඔන්න සයිබර් සැනකෙලියේ සියලු  වැඩකටයුතු මේ දවස්වල  එකසියගානට කෙරීගෙන  යනවා...  ඒත් සමහරු සැරින් සැරේ විපරම් කරනවා කෝ ඒත් ඉතිං වැඩි සද්ද බද්දයක් නෑ නේද කියල...

ඔය කලින් වැඩි වැඩියෙන් සද්දෙ දානවට වඩා වැඩියත්ම සද්දෙ දාන්න තියෙන්නෙ ඉතිං එදාටනෙ... එදාටම ඇවිල්ල වැල්ලවත්ත හෙලවෙන්න සද්දයක් දාමු අපි ඔක්කොමල... ....

සද්ද බද්ද දාන්න එදාට ස්තීරවම එන කට්ටිය කවුද කියල කල් ඇතුව දන්වල තියෙනවනම් සංවිධායක මන්ඩලේට ගොඩක් පහසුයි...

ගිය සැරේ සයිබර් උළෙලට සහභාගි වෙච්ච අය දන්නව ඇතිනෙ කොහොමද වැඩේ සිද්ද වෙන්නෙ කියල...

දන්නෙ නැති අයටත්  එක්ක ඕන්න කියන්නම්...


සයිබර් බක් මහ උළෙලට එන කට්ටිය හැමෝම ඊට කලින් ඒ සදහා ලියාපදිංචි වෙන්න ඕනෙ...  ඒකට ඉතිං මහ ලොකු වැඩක් නෑ.. පුංචි දෙයයි කරන්න තියෙන්නෙ...

ඔය බ්ලොග් එකේ දකුණූ පැත්තෙ ඉන්නෙ අක්ක කෙනෙක් ආයිබෝවන් කියාගෙන... අන්න ඒ අක්කගෙ රූපෙට ක්ලික් කරාම ඒ අක්ක ඔයාලගෙ විස්තර ඉල්ලල පොඩි මෙවුව එකක් දේවි...

කරන්න තියෙන්නෙ අන්න ඒ පොඩි මෙවුව එක සම්පූරන කරල තමන්ගෙ පැමිනීම සහතික කරන එකයි...

එච්චරයි ඉතිං....

සිහිනෙ සබෑ කරගන්න සද්දයක් බද්දයක් දාල විනෝද වෙන්නෙ... එහෙනම් අප්‍රේල් 22 දට සෙට්වෙමු...

ආ.. ඊට කලින් තම තමන්ගෙ බ්ලොග් එක හරහා මේ ගැන අනිත් අය දැනුවත් කරන්නත් අමතක කරන්න එපා හොදේ.... :)



සයිබර් සිහින උළෙලට ජයවේවා..... !!!

20/04/2012 පෙර ඔබගේ පැමිණීම තහවුරු කරන්න.

24 comments:

Malya said...

එන්න පුලුවන්ද බැරිද කියලා තාම දන්නේ නැනේ.ලියාපදිංචි නොවී එන්නම බැරිද? ලියාපදිංචි වෙලා ආවේ නැත්තන් හරි නැනේ??

Abeetha Edirisinghe said...

මාල්යා.. පුලුවන් තරම් කලින් දන්වන්න...... නැත්නම් සංවිධානය කරන අය අමාරුවේ වැටෙනවා... ඔන්න මම පිරෙව්වා....

Dinesh said...

ලංකාවේ උන්නනම් ඉතින් කීයටවත් නෑවිත් ඉන්නේ නෑ..

දුකා said...

හෙට නිවාඩු ඇපෲ වෙන්න නියමිතයි . . වෙච්චි ගමන් ෆෝර්ම් එක පුරවන්නම් ඈ . .

Anonymous said...

මමත් එනවා කියලා දැම්මා... තාම හරියටම ෂුවර් නැති වුනත් උපරිම උත්සාහ කරනවා

පිණිබිඳු... said...

අපිත් එනෝ..

Unknown said...

එනවා කියලා පුරවන්න ඕනෙ.ඒත් කොහොම වෙයිද දන්නෙ නෑ.

වර්ණා said...

මමත් පිරෙව්වා :P

රුචා said...

පුරවන්න ඕන අන්තිම දවස කවදද?
මොකද තවම නිමාඩු අනුමත කරගත්තෙ නෑ
පුරවල එන්න බැරි උනොත් කියල තවම පිරෙව්වෙ නෑ
ඒත් ඉතින් එන්න උපරිම ට්‍රයි එක දෙනව

Unknown said...

මට එන්න පුළුවන්.ඒත් තාරක අයියාට විභාගය එදාට නොවැටේවා...එහෙම වුණොත් දෙන්නම ගොඩ

පිසාචයා said...

එන්නෙමි.......අනිවා...

Skyman125 said...

අලේ... ඒ පෝම් එකේ බලොග් එකේ නම අහනව නොවැ... මම ඉතින් කතා කාරයෙක් නෙවෙයිනෙ ආයුබොවන්ඩ... එතකොට අපිට මං ගච්චන්න බැලිද මෙයාල? සුපින්වත් නෝනා කෙනෙක් (හෝ මහත් කෙනෙක්) උත්තර දීපිය..

Abeetha Edirisinghe said...

කිසි අවුලක් නෑ.... ඒක නැතුව පුරවන්න....

මාතරේ said...

තව කී දෙනෙක් එක්කන් පුලුවන්ද...?

Anonymous said...

පුළුවන් තරම් ඉක්මනින් පුරවන්න. 15 වෙනිදා වෙනකොටවත්...

දුකා said...

හුරේ .. නිවාඩු ඇපෲව්ඩ් . . ටිකටුත් ගත්තා . . මෙදා සැරේත් එනෝ . . .

~ChAnDiKa~ said...

අතුරු ආන්තරාවක් නොවුනොත් අනිවා එමි.

www.ceylonlanka.info said...

Comment By හදවතින්ම ශ්‍රී ලාංකිකයි ලියාපදිංචි වෙන හැටි පොඩ්ඩක් කියන්නකෝ..?

Unknown said...

එළ එළ...

pavithra weerapperuma said...

මාත් එනවා ඕන්.. මෙහ් අපේ ගාලු ගමන වගේ මේ පාරත් සැට් වෙලාද කට්ටිය යන්නේ?

kumaraya said...

කිරිටොපි අරගෙන වෙලාවටම එනව නේද ...? හැක ... හැක ....

kumaraya said...

වැස්සෙ නැත්නම් හොඳයි නේද කොල්ලො ....?

අන්තිමයා said...

niyamai ..... jaya sree .... onna api me parath enaw aharida ... onna me parath yogurt kala dinanne mama.... onna man bat ekak damma honde danmama... mokada kiyanne.. hik hik hik

Dushan Puhulwellage said...

koheda thiyenne ??

Post a Comment

Back to Top