දැන්වීමයි
" මහා සයිබර් ශ්‍රමදානය"
සයිබර් සැනකෙලිය බ්ලොගයේ මකුණුදැල් බැදී ජරාවාස වී ඇති බැවින් නව වර්ෂය සදහා එහි මකුණූදැල් කැඩීම හා පාවිච්චියට සුදුසු තත්වයට ගැනීමට මහා ශ්‍රම ධානයක් පවත්වා එය නැවත පිලිසකර කිරීමට තීරණය වී ඇත... මීට පෙර වතාවේ ටෙන්ඩර් කැදවා මෙය සිදු කිරීමට උත්සහ කලත් යම් යම් හේතූන් නිසා එය නොහැකි විය... නමුත් මෙවර සයිබර් වාසී සියලු දෙනාගේ සහභාගීත්වයෙන් මෙය නැවත් පිලිසකර කිරීමට තීරණය වී ඇත...
මෙම උදාර කර්තව්‍යට ඔබට මෙසේ දායක විය හැක...
මෙම බ්ලොගය ඔබගේ බ්ලොග් රෝලට , කියවනයට ඇතුලත් කර ගැනීමෙ...
මෙයට සැබැඳියක් මූනුපොතේ ඔබ දන්න ගෲපයක හෝ තම තමන්ගේ බිත්තිය මතට බෙදාගැනීමෙන්
ඔබගේ බ්ලොගයේ ඊලග පෝස්ටුව යටින් මෙයට සැබැඳියක් ලබා දීමෙන්
පහල කමෙන්ට් බොක්සුව පිරවීමෙන්
෴ ෴ ෴
මෙමෙ බ්ලොගය සකල සයිබර් වාසී සියලු දෙනාගේම පොදු දේපලක් බැවින් මේ මහා ශ්‍රම ධානය සදහා ඔබගේ නොමසුරු දායකත්වය ලබා දෙනු ඇතැයි සිතමු.
ඔබගේ වටිනා කාලයත් ශ්‍රමයත් මේ වෙනුවෙන් සුලුවෙන් හෝ යෙදවීමේ මාහා පුන්‍යකර්මය හේතුකොටගෙන ලබන බක් මාසයේ දඩාර ආතල් එකක් ලැබීමේ චෑනිස් එක ඔබට හිමිවෙනු ඇත......!!!
මෙයට
සයිබර් වාසී
අපි
138 comments:
බක් මාසයේ දඩාර ආතල් එකක් නම් අපිත් සැට් වෙනෝ !!!
මෙන්න වැඩක් ! දැන් අපිට රිප්ලයි කරන්නත් පුලුවන් !
එල එල... :D :D
අම්මපා... :D
මාත් මේ කැප්පිටිය කොල ටිකක් අරන් ආව මකුණුදැල් කඩන්න කියල... :D
හපුච්චේ.... හොඳා හොඳා ජය වේවා :)
දඩාර ආතල් එකක්.........
එල එල...ජය වේවා කියල කිව්වා ඔන්න...
එල...... එල,,,,,,,, කඩමු කඩමු මකුණු දැල්
එල එල මාත් එන්ටර් වෙනෝ
බොලා කරන මඟුලක් කොළඹ නොකෙරුවොත් මරනවා
මම ඔන්න පුල් පබ්ලිසිටි....මං ගානේ කට්ලස් දෙනවා...හැබැයි කොළඹ තියාපිය.
හරි ලිස්ටෙකට ඔයා දාගත්තා... :D
දඩාරනේ ? , හරි එහෙනම් මම කෙට්ටු උනාට එනවා :D
මමත් එනවෝ... :ඪ්
කොළොඹ කරපල්ලා කරන මඟුලක්..... ආයෙත් බස් වල චාටර් කන්න බෑ.. (නේද වර්ණා)
එල කිරි.....! මේ පාර නම් අනිවා එනෝ. ගිය පාර බ්ලොග් වලට ආපු ගමන් නිසා එන්න බය හිතුනා. මේ පාර අතාරින්නේ නෑ. එලටම කරමු. අපෙන් කෙරෙන්න ඕන දෙයක් තියනවා නම් කියන්න.
හරේ... සුලක්ඛනා ගානේ කට්ලට්ස්....
එකායි..
දඩාර ආතල්???
අපි නම් ඉතින් හිතාන උන්නෙ හීනියට ආතල් එකක් ගන්ට.....
:D :D :D
කමක් නෑ ඕන් අපිත් සිද්දියට එන්ටර් වුනාලු ඕන්....
මත බෑ බෑ බෑමයි සෙමදාන වලට එන්ඩ
එළ එළ! :) :) :)
නුවර තියන කතාවක් නේද කිවුවෙ.... එහෙම උනොත් ඔයා කට්ලට් හදල දෙන්න මම අරන් යන්නම් නුවර :D
ඇයි අනේ ඔයාට සෙම නැද්ද දාන්න ??? :-D
එල එල කට්ටියම සෙට් වෙමු!!!
මොකද හනේ මේ හදිසියේ සෙම දාන්න හදන්නේ... :D
ඇයි උඹටත් සෙම අමාරුවද?
මට නම් මේ ටිකේ හොඳටම සෙම දාන්න බැරි නිසා ගිලිනවා
ඌබ කොහොමත් සෙම ගුලියනෙ බං ශානු
නුවරලු
අපිත් එනෝ
ඒක තමා පොඩි මෑන් සෙම දාන්න හදන්නේ එයා :-D
උඹ ඕනේ නැහැ අර තාරකයා අතේ එවන්න කියමු කටලිස් ටික :-D
කලින් දවසේ පිටත් වෙන්න :-D
එල එල!
ඔන්න එහෙන අපිත් සෙට් උණා!;)
හපොයි එහෙනම් සදා අනාතයි... :D
ඔන්න එහෙනම් මාත් එනෝ
සානියෝ කැහැල කැහැල සෙම දාහං...
හා :))
මට හෙම්බිරිස්සාව ශ්‍රමදාන වලට එන්න බෑ :/
ඒකතමයි :ඩි
දැන්මම ටික ටික වැඩ පටන් ගන්ඩලා නේද ? මෙකෙ මකුළු දැල් කඩලා අරන් පොලිශ් කරලා තියමු !.. කට්ටිය සෙට් වෙයි .. !
Here I come!
කක්කි..........ඔයාලා.. මම එනවා නම් විතරයි කට්ලස්
මේ වතාවේවත් බලමු. සුද්දප්පුවත් කිව්වානේ ට්‍රයි කොරාලා බලාපං කියාලා........
onna apith awooooo.........................දඩාර ආතල් එකක් nam api ethana
කොහොමත් ශ්‍රමදාන වලට ගන්නේ වෙලාවට වැඩ කරන අය.... :D
ඌ ශුවර් නෑ බං.. මගදි මලොත්.. නාකිය වගේද කට්ලට්,...
ඔය අනිත් අය ගැන බලන්නෙ නැතුව බස් එක වරෙල්ල වෙලාවට එතකොට චටරයක් නෑ
නේද වර්ණා
හලේ මට නම් අලි සතුටු ඉ ඉතින්
අපිත් එනෝ..
මටත් ඉතින් එන්නම වෙනවා..
හැබැයි..මේ සැරේ තනියම නම් එන්නෙ නෑ ...
කොබල ඉදන් න්වර යනට හයිවේ එකක් තියේදෑ...?
අඩේ... මකුළුවො ටික මරන්ඩ එපා... උන්ව අරන් තියපල්ලා... ආයෙම ලබන අවුරුද්ද වෙනකල් දැල් බඳින්ඩ....
නියමයි..... ඔන්න අපිත් එනව මකුළුදැල් කඩන්ට...
"කොඹළට කිරි, ගමට කැකිරි"
මෙදා පාර නුවර තියන්ට අප්ප.... අනිව අපි එනව...
හොදයි එහෙනම් එන්නේ නැතුව ඉන්නම්කො තැන්ක්ස්
එල එල....
මවු රටේ හිටියොත් එනවාමයි බොලව්.... මෙතුවක් තිබ්බ ගෙට්ටු වල පොටෝ දැකල මේක අතාරින්නේ කෝමෙයි...
හික්
ජය වේවා!!! බක් මහේනම් මාත් එනෝ!!!
කවදෑ බන් ඕක තියෙන්නේ?
කලින්ම කිව්වා නම් දැන්ම ඉඳන් නිවාඩුවක් එහෙම දාලා තියා ගන්ට ..
ඔන්න පොඩි ඇඩ් එකකුත් දැම්ම එහෙනම්...
හලේ නුවර තිබ්බොතින් හොඳා.........
බක් මාසේ 22 කියලයි ආරංචිය. මමත් දන්නේ නෑ හරියටම. අනේ කොළඹ තියන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මොකද වරුවක් ලෙක්චර්ස් කට් කරලයි එන්න වෙන්නේ. ඉතින් ඉතින් අපෙන් මොනවැයි කෙරෙන්න තියෙන්නේ? (කියලා තියෙන ඒවට අමතරව)
පුලුවන් විදියට සප් එකක් දෙන්නම් අපිත්
ඔන්න මමනම් මගේ මූනුපොතේ දැන්වීමක් දැම්මා....!!!
යකෝ මේක අදි වේගයෙන් වෙනස් වෙනවනෙ ... එක එක පාට.... මකුණුදැල් කැඩිල සුද්ද වෙනකොටනෙ ලස්සනෙ...
ඔයා වෙලාවට වැඩ කරන්නේ නැද්ද.. :D
උඹ නම් ඇවිත් හරි එක්කෙනවා... :D
දැං එළයි නේ... :D
එළ ඈ....අපිත් ඉන්නවා ඕනේ එහෙකට....
මොන high way ද බොට ඔන්න ඔහේ වරෙන් නිකන් පාරේ bus එකේ
බක් මාසේ 22
අනේ පොඩ්ඩෝ මේක කලර් එක නිසා කියවන්න හරිම අමාරුයි.
මේක දැන් කොහොමද කරන්න ඕනේ..මම අලුත් සිසුවෙක් නිසා කිසිම දෙය්ක් තේරෙන්නේ නෑ..තාම මොන්ටිසෝරිනේ...
තරහ වෙන්නේ නැත්නම් දෙයක් කියන්නද පොඩ්ඩෝ...ධානය කියන එක වැරදියි නේද "දානය" ශ්‍රමදානය..නේද හරි..අක්කත් එක්ක තරහ වෙන්න එපා හොඳේ..
නුවර
ඕකටනං කොහොම හරි එන්න ඕන.
අනිවාර්යයෙන්ම... අප්‍රේල් වලනම් බස් ආතල් එපා...
අපිත් එනෝ..
මමත් එනවා...
අලෙ ඔන්න මමනම් සයිබර් අවකාශයට අලුත් කරුත් මාව අදුරන්නෙත් නෑ නොවෑ ...... එත් ඉතින් එන්ඩ නම් ආසයි....
අපිටත් එන්ඩ පුළුවන්යැ ????????.........
එලකිරි අපිත් එනවෝ..
මොකද බැරි එන්න ඇවිත් එදාට කට්ටිය අඳුනගන්න
නුවර ගම් පළාත හෙයින් දැනට වීසා හදාගත හැකි වග පෙනී යයි....සෙට් එකක් මෙහෙන් යනවා නම්...කුමක් හෝ කරගනිමි...
වර්ණා, අවුලක් නැහැ ඔය කලින් දවසේ ඉඳන් එනවනේ , ඒක නිසා වෙලාවට එන්න පුළුවන් වෙයි :-D
මට දැන්ම ඇවිත් ඉන්න හිතයි..:P
@ පොඩිමෑන්. මැරෙන එකක් නම් නෑ, මූ මගදි කෑවොත්. අර කියන්න වගේ කොළඹදි හදලා නුවර ගෙනියමු. මමත් කොහොම හරි හැල්ප් එකක් දෙන්නම්කො නුවරට ගෙනියන්න.
සෙමනම් ඕන තරම්. ඒත් ඔව්වා දාන්ට එන්න තමයී වෙන්නේ නැත්තේ.
ඌකොටම කලින් කියහන් මේක තියෙන්නේ කොළඹද නුවරද කියල ?
කොළඹ නම් තියෙන්නේ ඕනේ වෙලාවක රෙඩි
නියමයි........... නියමයී.................
එහෙනම් මෙදා සැරෙත් වැඩේ කරනව................
ඔහොම යන් ඔහොම යන් ...........//
ඔබලාට ජයෙන් ජය.....................!
මාත් ආසයි ඔයාලට එක්කහු වෙන්න
අපිත් පාත් වෙනවෝ ....සුපිරි ආතල් එකක් සඳහා සැට් වීමට
:O ඇයි අක්කන්ඩියේ ඉතිං මට කියන්නෙ ??
එනවෝ!!!!!
මොකද්ද මේ නුවර තියන කතාව.....අනේ එහෙම බැ.....හැමෝටම කොළඹට එන්න ලේසි නිසා කොළඹ තියන්න තියන එකක්....
වැඩෙි නමි ගොඩාක් හොදයි... මමත් ඉතිං පුලුවන් තරමි සප් එකක් දෙන්නමි. මාධ්‍ය ආවරණයක් එහෙම ලබා ගන්න ඔින නමි කලිං කිවිවොත් වැඩෙිත් සෙටි කොරලා දෙන්න පුලුවං. මොකද කරන්න ඔින කියලා ඊයකින් එවන්නකෝ....
සදරූවෝ... මම එන්නද එක්කන් යන්න?....
කොමෙන්ට් ටික කියවන්න කම්මැලියි බං
මමත් එනෝ................................
අපොයි මේ පාරත් රුචා ලෝක වාර්ථාවක් තියන්න යන්නෙ වගේ !!
බලමු ෙන්ද ෙමාකද ෙවන්ෙන කියල
අපිත් එනෝ... ලෙසටම කරමෝ... (විසිල්)
පට්ට පට පට දඩාර ආතල් එකක් නම් ඉතින් නොකරම බැනේ ..
නුවරනම් එන්න අමාරුයි :-D
පානදුරෙන් උදේ 6.15 ට වගේ පිටත්වෙන හොරණ, ඉංගිරිය, මීපේ, අවිස්සාවේල්ල, කරවනැල්ල, රුවන්වැල්ල, බුලත්කොහුපිටිය, කෑගල්ල, නුවර හරහා මාතලේ බලා යන බස් රථය තිබුණොත් හොඳයි. ඒක 10.45 විතර වෙද්දි නුවරට යනවා :)
ඔව් ඒ බස් එක තිබුණොත්නම් ආපහු එද්දිත් ඒකෙම එන්න පුළුවන් රෑ හත අට වෙද්දි
ඒකත් නරකම නෑ එහෙනම්..අපේ දිරි සවි
එළ එල දෙන්නම් පුලුවන් විදියේ සහයෝගයක්....
මොකෝ උඹ හික් ගාන්නෙ.. දෙහි ලෙල්ලක් හැපුනද ? :D
මෙදාපාත් මම එනවෝ....... :D :D
ඕනි සහයෝගයක් අපෙන්...
අනිවා අනිවා. මේ පාරනම් බලෙන් හරි උස්සන් එනවා.
උදේ 5යි ගානකට යන බස් එකකුත් තියෙනවා මජී අක්කේ. ඒකේ එල්ලුනානම් තව වේලපහින් එන්න තිබ්බා :)
මරේ කොළඹින් යන කට්ටියගෙන් සල්ලි එකතු කරන්නේ උඹද? :D
අඩෝ... තියෙන මගුලක් කොළඹ තිබ්බේ නෑත්නම් බලා ගන්න පුළුවන් ;)
anyway පට්ට වැඩේ
යකෝ සඳරුවෝ . . බ්ලොග් අවකාෂේ ජනප්‍රියම තරුව තෝ . .
උඹව විශේෂ අමුත්තා විදිහට හරි ගෙන්න ගන්න ඕන අනිවාර්යෙන් . . ..
මොන දෙහි ලෙලිද.. හැපුනොත් ඉතිං දොඩං ලෙල්ලත්ම තමා...
mona daane hari kamk na.galle karapan. :)
mona daane hari kamak na galle karapaaaaaaaaaaaaaaaaaaaaann
mona daane hari kamk na.galle karapan. :)
අම්පාරටම ඇවිත් හරි එක්කන් යනව අනිවා ඩෙෆා ඉතින්..!!
ඔන්න සෙට් එකත් මේ පැත්තේ අවා එත් අපිට කලින් අපු ඔක්කොම මකුළු දැල් කඩලානේ.කමක් නැ සෙට් එකත් දත කට එහෙම මැදලා ලෑස්ති පිට ඉන්නේ.ඕනි මගුලක් තියනවනම් කියන්න කරන්න පුළුවන් දෙයක් නම් අනිවා කරනවා
අපි ඕක lipton වටරවුමේ තියමු.එතකොට polish මාමලත් සහයෝගයක් දෙයි
අපි මේ පාර ඕක lipton වටරවුමේ තියමු. එතකොට මාමලත් සහයෝගයක් දෙයි
අනේ.. කොළඹ තියපියෝ
එක තමයි අෆ්ෆා මාත් මුල ඉදන් කිය කිය හිට්යේ නුවර තියමු කියලා.. :D එත් කමක් නෑ දැන් කොහේ හරි තියෙනවා නේ.. අපෙත් සප් එක ඔන්න
ඔව් ඔව් අපිට කොළබ ඉඳන් ට්‍රිප් එකකුත් එන්න පුළුවන් එතකොට :-D
පීසු නම් කෙලින්න එපා කොළඹ තියලා වැඩක් තියෙනවද නුවර තියමු අපිට ට්‍රිප් එකක් යන්නත් පුළුවන් නේ :-D
අලේ ඔන්න කනියත් එනෝ.... තියන එකක් ලංකාවේ ඕන තැනක, කොල්ලා එනවා (හැබැයි වෙන රටකනම් බෑ ඔන්න)....
අලේ ඔන්න කනියත් එනෝ... මෙදාපොටේ නම් කොහොම හරි එනවා...
පොඩ්ඩා එක්ක තරහයි.
නෑ මම එන්නේ නැහැ, මම වෙලාවට වැඩ කරන්න දන්නේ නැහැ,,
අලේ එහෙම වුනොත් මට එන්න වෙන එකක් නෑ. :((((
කොළඹ තියාපිය හොඳේ ......
මාත් කැමතියි නුවර ළඳුන්ට.... :D
මේ පාර මමත් එන්නයි හිතන් ඉන්නේ... කොහෙද පහුගිය පාරවල් වල එකම දවසකවත් සෙට් වෙන්න බැරි උනානේ...
මාත් එනෝ.. කොට්ටාව කිට්ටුව තැනක නම් එල.. එතකොට හයි වේ එකෙන් ම එන්න පුළුවන් නේ..
මාත් එනෝ.. කොට්ටාව කිට්ටුව තැනක තියමු නේ.. එතකොට එන්න ලේසි නේ..
රිද්මයෝ... වැඩේ නම් සුප්පා.... බොක්ක එකෙන්ම ඕං මම...
රිද්මයෝ.... වැඩේ සුප්පා..... බොක්කෙන්ම කොල්ලා සපෝට්...
ඔන්න කමාත් මකුළු දැල් ටිකක් කැඩුවා පරක්කු වෙලා ඇවිත්
මම එනෝ.........................
Post a Comment