138

මහා සයිබර් ශ්‍රමදානය ...... ඔබ සැමට ආරාධානා..... !!!

දැන්වීමයි


" මහා සයිබර් ශ්‍රමදානය"

   




සයිබර් සැනකෙලිය බ්ලොගයේ මකුණුදැල් බැදී ජරාවාස වී ඇති බැවින් නව වර්ෂය සදහා එහි මකුණූදැල් කැඩීම හා පාවිච්චියට සුදුසු තත්වයට ගැනීමට මහා ශ්‍රම ධානයක් පවත්වා එය නැවත පිලිසකර කිරීමට තීරණය වී ඇත...  මීට පෙර වතාවේ ටෙන්ඩර් කැදවා මෙය සිදු කිරීමට උත්සහ කලත් යම් යම් හේතූන් නිසා එය නොහැකි විය... නමුත් මෙවර සයිබර් වාසී සියලු දෙනාගේ සහභාගීත්වයෙන් මෙය නැවත් පිලිසකර කිරීමට තීරණය වී ඇත...  



මෙම උදාර කර්තව්‍යට ඔබට මෙසේ දායක විය හැක... 



මෙම බ්ලොගය ඔබගේ බ්ලොග් රෝලට , කියවනයට ඇතුලත් කර ගැනීමෙ...



මෙයට සැබැඳියක් මූනුපොතේ ඔබ දන්න ගෲපයක හෝ තම තමන්ගේ බිත්තිය මතට බෙදාගැනීමෙන්

ඔබගේ බ්ලොගයේ ඊලග පෝස්ටුව යටින් මෙයට සැබැඳියක් ලබා දීමෙන්

පහල කමෙන්ට් බොක්සුව පිරවීමෙන්

 ෴     ෴    ෴


මෙමෙ බ්ලොගය සකල සයිබර් වාසී සියලු දෙනාගේම පොදු දේපලක් බැවින් මේ මහා ශ්‍රම ධානය සදහා ඔබගේ නොමසුරු දායකත්වය ලබා දෙනු ඇතැයි සිතමු.

ඔබගේ වටිනා කාලයත් ශ්‍රමයත් මේ වෙනුවෙන් සුලුවෙන් හෝ යෙදවීමේ මාහා පුන්‍යකර්මය හේතුකොටගෙන  ලබන බක් මාසයේ දඩාර ආතල් එකක් ලැබීමේ චෑනිස් එක ඔබට හිමිවෙනු ඇත......!!!





මෙයට 

සයිබර් වාසී

අපි



138 comments:

සිහින said...

බක් මාසයේ දඩාර ආතල් එකක් නම් අපිත් සැට් වෙනෝ !!!

සිහින said...

මෙන්න වැඩක් ! දැන් අපිට රිප්ලයි කරන්නත් පුලුවන් !

Ice (අයේෂා කුලතුංග) said...

එල එල... :D :D

පොඩි මෑන් said...

අම්මපා... :D

පොඩි මෑන් said...

මාත් මේ කැප්පිටිය කොල ටිකක් අරන් ආව මකුණුදැල් කඩන්න කියල... :D

Kavindya said...

හපුච්චේ.... හොඳා හොඳා ජය වේවා :)

Thusitha (දිමා) said...

දඩාර ආතල් එකක්.........

Unknown said...

එල එල...ජය වේවා කියල කිව්වා ඔන්න...

අරුණ හෙට්ටිආරච්චි said...

එල...... එල,,,,,,,, කඩමු කඩමු මකුණු දැල්

වර්ණා said...

එල එල මාත් එන්ටර් වෙනෝ

Unknown said...

බොලා කරන මඟුලක් කොළඹ නොකෙරුවොත් මරනවා

Unknown said...

මම ඔන්න පුල් පබ්ලිසිටි....මං ගානේ කට්ලස් දෙනවා...හැබැයි කොළඹ තියාපිය.

සෝරෝ said...

හරි ලිස්ටෙකට ඔයා දාගත්තා... :D

Ishara ( DarKneT ) said...

දඩාරනේ ? , හරි එහෙනම් මම කෙට්ටු උනාට එනවා :D

සිත් අහස said...

මමත් එනවෝ... :ඪ්

Unknown said...

කොළොඹ කරපල්ලා කරන මඟුලක්..... ආයෙත් බස් වල චාටර් කන්න බෑ.. (නේද වර්ණා)

Kasun said...

එල කිරි.....! මේ පාර නම් අනිවා එනෝ. ගිය පාර බ්ලොග් වලට ආපු ගමන් නිසා එන්න බය හිතුනා. මේ පාර අතාරින්නේ නෑ. එලටම කරමු. අපෙන් කෙරෙන්න ඕන දෙයක් තියනවා නම් කියන්න.

පවනි said...

හරේ... සුලක්ඛනා ගානේ කට්ලට්ස්....
එකායි..

පවනි said...

දඩාර ආතල්???
අපි නම් ඉතින් හිතාන උන්නෙ හීනියට ආතල් එකක් ගන්ට.....
:D :D :D
කමක් නෑ ඕන් අපිත් සිද්දියට එන්ටර් වුනාලු ඕන්....

ශානි said...

මත බෑ බෑ බෑමයි සෙමදාන වලට එන්ඩ

Anonymous said...

එළ එළ! :) :) :)

පොඩි මෑන් said...

නුවර තියන කතාවක් නේද කිවුවෙ.... එහෙම උනොත් ඔයා කට්ලට් හදල දෙන්න මම අරන් යන්නම් නුවර :D

said...

ඇයි අනේ ඔයාට සෙම නැද්ද දාන්න ??? :-D

කල්ප said...

එල එල කට්ටියම සෙට් වෙමු!!!

සෝරෝ said...

මොකද හනේ මේ හදිසියේ සෙම දාන්න හදන්නේ... :D

said...

ඇයි උඹටත් සෙම අමාරුවද?

said...

මට නම් මේ ටිකේ හොඳටම සෙම දාන්න බැරි නිසා ගිලිනවා

පොඩි මෑන් said...

ඌබ කොහොමත් සෙම ගුලියනෙ බං ශානු

said...

නුවරලු

මහිම මදුරංග said...

අපිත් එනෝ

said...

ඒක තමා පොඩි මෑන් සෙම දාන්න හදන්නේ එයා :-D

said...

උඹ ඕනේ නැහැ අර තාරකයා අතේ එවන්න කියමු කටලිස් ටික :-D

said...

කලින් දවසේ පිටත් වෙන්න :-D

නුවන් said...

එල එල!
ඔන්න එහෙන අපිත් සෙට් උණා!;)

සෝරෝ said...

හපොයි එහෙනම් සදා අනාතයි... :D

බිම්සර said...

ඔන්න එහෙනම් මාත් එනෝ

පොඩි මෑන් said...

සානියෝ කැහැල කැහැල සෙම දාහං...

වර්ණා said...

හා :))

වර්ණා said...

මට හෙම්බිරිස්සාව ශ්‍රමදාන වලට එන්න බෑ :/

වර්ණා said...

ඒකතමයි :ඩි

Weni said...

දැන්මම ටික ටික වැඩ පටන් ගන්ඩලා නේද ? මෙකෙ මකුළු දැල් කඩලා අරන් පොලිශ් කරලා තියමු !.. කට්ටිය සෙට් වෙයි .. !

Anonymous said...

Here I come!

Unknown said...

කක්කි..........ඔයාලා.. මම එනවා නම් විතරයි කට්ලස්

පෙදරේරුවා නොහොත් මේසන් බාස් said...

මේ වතාවේවත් බලමු. සුද්දප්පුවත් කිව්වානේ ට්‍රයි කොරාලා බලාපං කියාලා........

සිස්ටම් චේන්ජ් said...

onna apith awooooo.........................දඩාර ආතල් එකක් nam api ethana

සෝරෝ said...

කොහොමත් ශ්‍රමදාන වලට ගන්නේ වෙලාවට වැඩ කරන අය.... :D

පොඩි මෑන් said...

ඌ ශුවර් නෑ බං.. මගදි මලොත්.. නාකිය වගේද කට්ලට්,...

පොඩි මෑන් said...

ඔය අනිත් අය ගැන බලන්නෙ නැතුව බස් එක වරෙල්ල වෙලාවට එතකොට චටරයක් නෑ

නේද වර්ණා

සිස්ටම් චේන්ජ් said...

හලේ මට නම් අලි සතුටු ඉ ඉතින්

පිණිබිඳු... said...

අපිත් එනෝ..

kumaraya said...

මටත් ඉතින් එන්නම වෙනවා..
හැබැයි..මේ සැරේ තනියම නම් එන්නෙ නෑ ...

pavithra weerapperuma said...

කොබල ඉදන් න්වර යනට හයිවේ එකක් තියේදෑ...?

Jeew said...

අඩේ... මකුළුවො ටික මරන්ඩ එපා... උන්ව අරන් තියපල්ලා... ආයෙම ලබන අවුරුද්ද වෙනකල් දැල් බඳින්ඩ....

෴ මල් සුවඳක් ෴ said...

නියමයි..... ඔන්න අපිත් එනව මකුළුදැල් කඩන්ට...
"කොඹළට කිරි, ගමට කැකිරි"
මෙදා පාර නුවර තියන්ට අප්ප.... අනිව අපි එනව...

වර්ණා said...

හොදයි එහෙනම් එන්නේ නැතුව ඉන්නම්කො තැන්ක්ස්

KusH said...

එල එල....

නදුන් උයන said...

මවු රටේ හිටියොත් එනවාමයි බොලව්.... මෙතුවක් තිබ්බ ගෙට්ටු වල පොටෝ දැකල මේක අතාරින්නේ කෝමෙයි...

පැණි දොඩම් said...

හික්

හිතුවක්කාර කෙල්ල said...

ජය වේවා!!! බක් මහේනම් මාත් එනෝ!!!

දුකා said...

කවදෑ බන් ඕක තියෙන්නේ?

කලින්ම කිව්වා නම් දැන්ම ඉඳන් නිවාඩුවක් එහෙම දාලා තියා ගන්ට ..

෴ මල් සුවඳක් ෴ said...

ඔන්න පොඩි ඇඩ් එකකුත් දැම්ම එහෙනම්...

Anonymous said...

හලේ නුවර තිබ්බොතින් හොඳා.........

Anonymous said...

බක් මාසේ 22 කියලයි ආරංචිය. මමත් දන්නේ නෑ හරියටම. අනේ කොළඹ තියන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මොකද වරුවක් ලෙක්චර්ස් කට් කරලයි එන්න වෙන්නේ. ඉතින් ඉතින් අපෙන් මොනවැයි කෙරෙන්න තියෙන්නේ? (කියලා තියෙන ඒවට අමතරව)

හිස් අහස said...

පුලුවන් විදියට සප් එකක් දෙන්නම් අපිත්

Anonymous said...

ඔන්න මමනම් මගේ මූනුපොතේ දැන්වීමක් දැම්මා....!!!

පොඩි මෑන් said...

යකෝ මේක අදි වේගයෙන් වෙනස් වෙනවනෙ ... එක එක පාට.... මකුණුදැල් කැඩිල සුද්ද වෙනකොටනෙ ලස්සනෙ...

සෝරෝ said...

ඔයා වෙලාවට වැඩ කරන්නේ නැද්ද.. :D

සෝරෝ said...

උඹ නම් ඇවිත් හරි එක්කෙනවා... :D

සෝරෝ said...

දැං එළයි නේ... :D

Unknown said...

එළ ඈ....අපිත් ඉන්නවා ඕනේ එහෙකට....

සිස්ටම් චේන්ජ් said...

මොන high way ද බොට ඔන්න ඔහේ වරෙන් නිකන් පාරේ bus එකේ

සිස්ටම් චේන්ජ් said...

බක් මාසේ 22

පුංචි said...

අනේ පොඩ්ඩෝ මේක කලර් එක නිසා කියවන්න හරිම අමාරුයි.

මේක දැන් කොහොමද කරන්න ඕනේ..මම අලුත් සිසුවෙක් නිසා කිසිම දෙය්ක් තේරෙන්නේ නෑ..තාම මොන්ටිසෝරිනේ...

තරහ වෙන්නේ නැත්නම් දෙයක් කියන්නද පොඩ්ඩෝ...ධානය කියන එක වැරදියි නේද "දානය" ශ්‍රමදානය..නේද හරි..අක්කත් එක්ක තරහ වෙන්න එපා හොඳේ..

Hasitha said...

නුවර

Praසන්ன said...

ඕකටනං කොහොම හරි එන්න ඕන.

pavithra weerapperuma said...

අනිවාර්යයෙන්ම... අප්‍රේල් වලනම් බස් ආතල් එපා...

පිණිබිඳු... said...

අපිත් එනෝ..

පිස්සා පලාමල්ල said...

මමත් එනවා...

නාට්‍යකාරයා said...

අලෙ ඔන්න මමනම් සයිබර් අවකාශයට අලුත් කරුත් මාව අදුරන්නෙත් නෑ නොවෑ ...... එත් ඉතින් එන්ඩ නම් ආසයි....
අපිටත් එන්ඩ පුළුවන්යැ ????????.........

cjgayan said...

එලකිරි අපිත් එනවෝ..

said...

මොකද බැරි එන්න ඇවිත් එදාට කට්ටිය අඳුනගන්න

Unknown said...

නුවර ගම් පළාත හෙයින් දැනට වීසා හදාගත හැකි වග පෙනී යයි....සෙට් එකක් මෙහෙන් යනවා නම්...කුමක් හෝ කරගනිමි...

said...

වර්ණා, අවුලක් නැහැ ඔය කලින් දවසේ ඉඳන් එනවනේ , ඒක නිසා වෙලාවට එන්න පුළුවන් වෙයි :-D

Yasantha Hennayake said...

මට දැන්ම ඇවිත් ඉන්න හිතයි..:P

~ShiraN~ - SL said...

@ පොඩිමෑන්. මැරෙන එකක් නම් නෑ, මූ මගදි කෑවොත්. අර කියන්න ව‍ගේ කොළඹදි හදලා නුවර ගෙනියමු. මමත් කොහොම හරි හැල්ප් එකක් දෙන්නම්කො නුවරට ගෙනියන්න.

බට්ටි said...

සෙමනම් ඕන තරම්. ඒත් ඔව්වා දාන්ට එන්න තමයී වෙන්නේ නැත්තේ.

Unknown said...

ඌකොටම කලින් කියහන් මේක තියෙන්නේ කොළඹද නුවරද කියල ?
කොළඹ නම් තියෙන්නේ ඕනේ වෙලාවක රෙඩි

Ruwan Sampath Wickramathilaka said...

නියමයි........... නියමයී.................
එහෙනම් මෙදා සැරෙත් වැඩේ කරනව................
ඔහොම යන් ඔහොම යන් ...........//
ඔබලාට ජයෙන් ජය.....................!

කැකු said...

මාත් ආසයි ඔයාලට එක්කහු වෙන්න

මකුළුවා..... said...

අපිත් පාත් වෙනවෝ ....සුපිරි ආතල් එකක් සඳහා සැට් වීමට

පොඩි මෑන් said...

:O ඇයි අක්කන්ඩියේ ඉතිං මට කියන්නෙ ??

~ChAnDiKa~ said...

එනවෝ!!!!!

සිතුවිලි නිහඬයි said...

මොකද්ද මේ නුවර තියන කතාව.....අනේ එහෙම බැ.....හැමෝටම කොළඹට එන්න ලේසි නිසා කොළඹ තියන්න තියන එකක්....

Unknown said...

වැඩෙි නමි ගොඩාක් හොදයි... මමත් ඉතිං පුලුවන් තරමි සප් එකක් දෙන්නමි. මාධ්‍ය ආවරණයක් එහෙම ලබා ගන්න ඔින නමි කලිං කිවිවොත් වැඩෙිත් සෙටි කොරලා දෙන්න පුලුවං. මොකද කරන්න ඔින කියලා ඊයකින් එවන්නකෝ....

සදරූවෝ... මම එන්නද එක්කන් යන්න?....

duliponline said...

කොමෙන්ට් ටික කියවන්න කම්මැලියි බං

රුචා said...

මමත් එනෝ................................

සිහින said...

අපොයි මේ පාරත් රුචා ලෝක වාර්ථාවක් තියන්න යන්නෙ වගේ !!

Napster said...

බලමු ෙන්ද ෙමාකද ෙවන්ෙන කියල

චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

අපිත් එනෝ... ලෙසටම කරමෝ... (විසිල්)

Unknown said...

පට්ට පට පට දඩාර ආතල් එකක් නම් ඉතින් නොකරම බැනේ ..

MaJee said...

නුවරනම් එන්න අමාරුයි :-D

MaJee said...

පානදුරෙන් උදේ 6.15 ට වගේ පිටත්වෙන හොරණ, ඉංගිරිය, මීපේ, අවිස්සාවේල්ල, කරවනැල්ල, රුවන්වැල්ල, බුලත්කොහුපිටිය, කෑගල්ල, නුවර හරහා මාතලේ බලා යන බස් රථය තිබුණොත් හොඳයි. ඒක 10.45 විතර වෙද්දි නුවරට යනවා :)

MaJee said...

ඔව් ඒ බස් එක තිබුණොත්නම් ආපහු එද්දිත් ඒකෙම එන්න පුළුවන් රෑ හත අට වෙද්දි

Janaranga Dewasurendra said...

ඒකත් නරකම නෑ එහෙනම්..අපේ දිරි සවි

බස්සා said...

එළ එල දෙන්නම් පුලුවන් විදියේ සහයෝගයක්....

Bunny said...

මොකෝ උඹ හික් ගාන්නෙ.. දෙහි ලෙල්ලක් හැපුනද ? :D

චතුවා said...

මෙදාපාත් මම එනවෝ....... :D :D
ඕනි සහයෝගයක් අපෙන්...

චතුවා said...

අනිවා අනිවා. මේ පාරනම් බලෙන් හරි උස්සන් එනවා.

පූසා said...

උදේ 5යි ගානකට යන බස් එකකුත් තියෙනවා මජී අක්කේ. ඒකේ එල්ලුනානම් තව වේලපහින් එන්න තිබ්බා :)

පූසා said...

මරේ කොළඹින් යන කට්ටියගෙන් සල්ලි එකතු කරන්නේ උඹද? :D

බිම්සර said...

අඩෝ... තියෙන මගුලක් කොළඹ තිබ්බේ නෑත්නම් බලා ගන්න පුළුවන් ;)
anyway පට්ට වැඩේ

දුකා said...

යකෝ සඳරුවෝ . . බ්ලොග් අවකාෂේ ජනප්‍රියම තරුව තෝ . .

උඹව විශේෂ අමුත්තා විදිහට හරි ගෙන්න ගන්න ඕන අනිවාර්යෙන් . . ..

පැණි දොඩම් said...

මොන දෙහි ලෙලිද.. හැපුනොත් ඉතිං දොඩං ලෙල්ලත්ම තමා...

Unknown said...

mona daane hari kamk na.galle karapan. :)

Unknown said...

mona daane hari kamak na galle karapaaaaaaaaaaaaaaaaaaaaann

Unknown said...

mona daane hari kamk na.galle karapan. :)

පවනි said...

අම්පාරටම ඇවිත් හරි එක්කන් යනව අනිවා ඩෙෆා ඉතින්..!!

සෙට් එක said...

ඔන්න සෙට් එකත් මේ පැත්තේ අවා එත් අපිට කලින් අපු ඔක්කොම මකුළු දැල් කඩලානේ.කමක් නැ සෙට් එකත් දත කට එහෙම මැදලා ලෑස්ති පිට ඉන්නේ.ඕනි මගුලක් තියනවනම් කියන්න කරන්න පුළුවන් දෙයක් නම් අනිවා කරනවා

rawana said...

අපි ඕක lipton වටරවුමේ තියමු.එතකොට polish මාමලත් සහයෝගයක් දෙයි

rawana said...

අපි මේ පාර ඕක lipton වටරවුමේ තියමු. එතකොට මාමලත් සහයෝගයක් දෙයි

Unknown said...

අනේ.. කොළඹ තියපියෝ

චතුමිතු said...

එක තමයි අෆ්ෆා මාත් මුල ඉදන් කිය කිය හිට්යේ නුවර තියමු කියලා.. :D එත් කමක් නෑ දැන් කොහේ හරි තියෙනවා නේ.. අපෙත් සප් එක ඔන්න

said...

ඔව් ඔව් අපිට කොළබ ඉඳන් ට්‍රිප් එකකුත් එන්න පුළුවන් එතකොට :-D

said...

පීසු නම් කෙලින්න එපා කොළඹ තියලා වැඩක් තියෙනවද නුවර තියමු අපිට ට්‍රිප් එකක් යන්නත් පුළුවන් නේ :-D

kanish112 said...

අලේ ඔන්න කනියත් එනෝ.... තියන එකක් ලංකාවේ ඕන තැනක, කොල්ලා එනවා (හැබැයි වෙන රටකනම් බෑ ඔන්න)....

කනියා said...

අලේ ඔන්න කනියත් එනෝ... මෙදාපොටේ නම් කොහොම හරි එනවා...

වර්ණා said...

පොඩ්ඩා එක්ක තරහයි.

වර්ණා said...

නෑ මම එන්නේ නැහැ, මම වෙලාවට වැඩ කරන්න දන්නේ නැහැ,,

Unknown said...

අලේ එහෙම වුනොත් මට එන්න වෙන එකක් නෑ. :((((

Anonymous said...

කොළඹ තියාපිය හොඳේ ......

සෝරෝ said...

මාත් කැමතියි නුවර ළඳුන්ට.... :D

නදුන් උයන said...

මේ පාර මමත් එන්නයි හිතන් ඉන්නේ... කොහෙද පහුගිය පාරවල් වල එකම දවසකවත් සෙට් වෙන්න බැරි උනානේ...

නජාත් අක්‍රම් said...

මාත් එනෝ.. කොට්ටාව කිට්ටුව තැනක නම් එල.. එතකොට හයි වේ එකෙන් ම එන්න පුළුවන් නේ..

නජාත් අක්‍රම් said...

මාත් එනෝ.. කොට්ටාව කිට්ටුව තැනක තියමු නේ.. එතකොට එන්න ලේසි නේ..

suranga saputhanthri said...

රිද්මයෝ... වැඩේ නම් සුප්පා.... බොක්ක එකෙන්ම ඕං මම...

suranga saputhanthri said...

රිද්මයෝ.... වැඩේ සුප්පා..... බොක්කෙන්ම කොල්ලා සපෝට්...

ජිංජි බිරිස් said...

‍ඔන්න කමාත් මකුළු දැල් ටිකක් කැඩුවා පරක්කු වෙලා ඇවිත්

රුචා said...

මම එනෝ.........................

Post a Comment

Back to Top