Friday, September 2, 2011
ආයෙත් මකුළු දැල් කඩලා එලියට ගමු නේද මේක.....
මේ බ්ලොග් එක ඔයාලට මතකද? අර පිස්සු නටපු සයිබර් සැණකෙලිය ගැන ඔයාලව දැනුවත් කලේ.... ඉතින් මේ බ්ලොග් එක වල් වැදෙන්න දෙන්න හොද නෑ.. එදා සිහිනය සාර්ථකව සැබෑ කරගත්තා වගේම ඔන්න කට්ටිය තවත් සුපිරි වැඩක් දෙන්නයි ලෑස්ති වෙලා ඉන්නේ....
මේක සංවිධානය කරන්නේ අළුත් බ්ලොග් කරුවෝ ටික.. අපි පිටිපස්සෙන් ඉඳන් දිරිය හා උපදෙස් දෙන එක විතරයි කරන්නේ.. ඉතින් අපි කරනවටත් වඩා හොදට මේ වැඩේ සංවිධානය කරන බවක් තමයි පේන්නේ...
දැන් මොකක්ද මේ කරන්න යන්නේ නේද? තවම කියන්න බෑ කියන්නේ.... ඒත් මම පොඩි ඉඟියක් දෙන්නම්... 2011 දෙසැම්බර් මාසේ 10 වෙනිදා බ්ලොග් ලියන හැමෝම නිදහස්ව තියාගන්න...... එදාට ආයෙත් සුපිරි විනෝදයක් ලබන්නට සෙට් වෙමු...
විදේශගතව ඉන්න අයට දැනගන්න තමයි මේ දවස කලින් දැම්මේ... ඔන්න ලංකාවට එනවානම් ඒ දවස් වෙද්දි පය තියන්න ලැහැස්ති වෙන්න....
Subscribe to:
Post Comments (Atom)

දාන්න අමතක උනානේ.. ලිව්වේ මම.... ඔක්කොම එන්න එදාටත් වඩා වැඩි සතුටක්, විනෝදයක් ලබන්න.....
ReplyDeleteඑලස්.. එහෙනම් අපිත් ඔන්න දිනේ අයින් කලා එදා වෙනුවෙන්...
ReplyDeleteදිනෙත් මරු.. පෝය දවස, සෙනසුරාද.. එල එල...
ආ ඔයාද මෙයා ලිව්වේ.......... මාර පොෂ් ලිපියක් මෙයා............ දෙවැනි වටයට සුදුසුයි කියලා මං යෝජනා කරනවා...........
ReplyDeleteඅපිත් එන්නම්කෝ වැඩේට.............
එල එල
ReplyDeleteහුරේ.....අපි එනවෝ....
ReplyDeleteහැක් හැක්.. මං ආවට කමක් නැද්ද අභී මාමේ... :D මං කට වහන් ඉන්නම්...
ReplyDeleteහික්ස්...ඔන්න අපිත් දිනේ වෙන් කලා
ReplyDeleteමම නම් බ්ලොග් ලියන්නෙ නැ. ඒ උනාට අපිටත් එන්න පුලුවන්ද ??????
ReplyDeleteBlog liyanna ona na kiyawanawa nam ethic... Enna Emma...,,
ReplyDeleteආ මේකයි එහෙන් මෙහෙන් ආපු ආරන්චිය.. දිනේ නම් නියමයි...ඕන්න මමත් වෙන් කර ගත්තා ඒ දිනේ මේ වැඩේටම.. ඊට ඉස්සෙල්ල මොනවහරි සපෝට් එකක් දෙන්න තියෙනවනම් කියන්න.. එව්වටත් රෙඩි..
ReplyDeleteමමත් එනවෝ.....
ReplyDeleteඅහ් නියමයි නියමයි
ReplyDeleteමමත් එන්න ඕනෙ මේ පාර. ගිය පාරවල් වල ඒවට එන්න වුනේ නෑ. කතා ඇහුවා විතරනේ. දැන් නම් මාත් බ්ලොග් ලියනවානෙ..:D
ReplyDeleteඑළ එළ...
ReplyDeleteනිවාඩු ගන්න ඇහැක් වෙයිද දන්නේ නෑ . . බලමු බලමු . . .
ReplyDeleteඅපේ සපොට් එක ලැබෙනවා. එන්න බලන්නම්. දිනේ දුර නිසා වෙන්කර ගන්න ලේසියි. ඕනෙ දෙයක් කියන්න කරලා දෙන්නම්.
ReplyDeleteමෙදා පොටේවත් එන්ට බලමු ඉතිං.....
ReplyDeleteමාත් එනවා
ReplyDeleteඅනිවා එනවා
ReplyDeleteමේපාර මොකක්ද? අභේපාල මාමේ ඔයාට පෙනුන හීනේ? නත්තල් කානිවල් එකක් ද?
ReplyDeleteසික් . . . මම නං එන්නෙ නෑ . . . උඹල ඔවුව කොරන අස්සෙ බොනව නෙව . . . . මයෙ බල්ලවත් එන්නෙ නෑ . .
ReplyDeleteමාත් එනව ඔන්න හැබැයි
ReplyDeleteOrnayo... Uba male diwe hari ine hari dagena warren.... :D
ReplyDeleteමොනවා කරන්නද අපිට එන්න තව අවරුදු එකහමාරක් යනවා,ඊට කලින් එනවා කියන්නේ අතින් කාල හරක් බලනවා වගේ වැඩක් ...ඉතින් මොකටද චාටෙර් වෙන්නේ ඔන්න ඔහේ හරි විදියටම එනවා. එත් ඔයාලගේ වැඩේට අපෙන් සුබ පැතුම්...
ReplyDeleteශා ශා... මාත් එනවා,..
ReplyDeleteමරු මරු @හාපැටික්කි මේ පාර නම් එන්න පුළුවන් වෙයි ඔයාට අනිවාර්යෙන්ම
ReplyDeleteමොන වෙඩින් එකක් වුනත් මමත් එනවා..!! :D
ReplyDeleteජය වේවා !!
ReplyDeleteෂා.... නියමයි. අපිටත් නිවාඩු කාලේ. මාත් අනිවාර්යෙන්ම එනවා.
ReplyDeleteනැවිත් කොමද :D
ReplyDeleteආ එළ එළ ඔන්න සිංහයත් එනවා .............:D
ReplyDeleteමේ පාරත් අපි ඉතිං එනවෝ....................................
ReplyDeleteට්රයි කරන්නම් ........... එන්න.
ReplyDeleteගුනේ අය්යා
අපිත් ඔන්න එහෙමනම් ඒ දිනේ වෙන්කොලා.... අනිවා එනවා ඔන්න
ReplyDeleteඅපිත් ඔන්න එහෙමනම් ඒ දිනේ වෙන්කොලා.... අනිවා එනවා ඔන්න
ReplyDeleteදිනෙ කලින්ම කිව්ව එක හොදයි ඒත් වැඩෙ ගැනත් කිව්වනම් තමයි හොද
ReplyDeleteවැඩේ මොකක්දෝ....
ReplyDeleteගිය පාර එන්න බැරි උන එකට ඇරියස් ගන්නත් එක්ක එනවෝ
ReplyDeleteආවත් නාවත් සුභ පතනවා.
ReplyDeleteජයම වේවා.!!
යකුනි.... විනොද වෙයල්ලා... ලබන අවුරුද්ද්දෙත් සයිබර් සනකෙලියකුත් තියපන්... මොකද ඕකට එන්න වෙන්නෙ නෑ...
ReplyDeleteඅපිටත් එන්න පුලුවන්ද ?
ReplyDeleteඑන්න වෙන්නෙ නෑනෙ ඒකටත් ෂික්.........
ReplyDeleteමොකක්දැ ඔය????
ennam.mata hebeyi opening batting one!!! :D
ReplyDelete~R~
apith enoooooo........ ath ithin methana aththatma mokadda wenne??? naththal siya wa wath gennanna yanawada abe maama???
ReplyDeleteඅනේ සමාවෙලා කියන්න ..... බ්ලොග් කියවන සහ කොමෙන්ට් පමණක් කරන අපි වගේ අය ආවට කමක් නැද්ද......?? හැබැයි බෝතල් පාටි නම් ඉතින් බලෙන් හරි එනව ඕන්...... හිකිස්.........
ReplyDeleteඅපිට කන්න දෙනවනං, අපිට බොන්න දෙනවනං, ලෝකේ පලාගෙන හරි එන්නං මෙයා...!
ReplyDeleteමේක අන්තිම කුප්ප වැඩක්, ගිය පාර අප්රියෙල් තියල, ඊළඟ අප්රියෙල් වලට ටිකට් ගත්තටයි, නිමාඩු අනුමත කොර ගත්තටයි පස්සෙ, මේ ### තියෙන්නෙ.
ReplyDeletemamanam enne naaaaaaaaaaaaaaaaaaaaa nemei enawa onnnnnn :D hik hik hik
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඅහ්හ්හ් යෙල යෙල මමත් එනවා එදාට :))
ReplyDeleteමේ පාර නම් එනවාමයි.
ReplyDeleteහූ හූ . . . සද්ද විතරයි . . . වැඩ නෑ . . . .
ReplyDeleteammmapa onayoooo...
ReplyDeleteකෝ ඉතින් මුකුත් තිබුනේ නෑ නේ...
ReplyDeleteමටත් එන්නම හිතෙනවා.
ReplyDelete