45

කට්ටියම සෙට්වෙමුද.............?



 මේ සයිබර් යායේ කරග්ගහන ඔන පොට්ටයේක්..හෑ...වැරදුනාවත්ද...

ඔය හැමොම දන්නව නොවැ..

බක්මහේ 22 වෙනිදා වැල්ලවත්තේ කුරේ ක්‍රිඩාංගනයේදී දැවැන්ත සයිබර් සිහින බක්මහ උළෙල 

පවත්වන්ඩයි යන්නේ කියල...


මේ වැඩේ සිද්දවෙන්නේ සයිබර් යායේ හැමොගෙම ශක්තියෙන්..

ඉතින් මේ කියන්ඩ යන්නේ වැදගත් කාරණයක් ගැන හොඩුවාවක්...

සයිබර් යායේ ඉන්න අපේ පැරණීම ඇත්තො ආරම්භකරපු මේ සිහින උළෙල.... අතී සාර්ථක කරගන්ඩ 

මෙදා සැරේ බර කරටගන්ඩ ඔනෑ නවක ඔබයි...

ඔන්න මේක හොඳැ චාන්ස් එකක් අලුත් කොල්ලන්ට කෙල්ලන්ට වැඩ පෙන්නන්ට...

එහෙනම් ඔං .......වගකීමක් අරන් වැඩපෙන්නන්ට කැමති හැමොම

පුලුවන් තරම් ඉක්මනට තමන්ගේ කැමැත්තත් එක්කම තමන්ගේ ඊමෙල් ලිපිනය සටහන් කරල පහලින් කොමෙන්ටුවක් දාන්ඩො..

..මොකැ අපායට යතත් කලින් යන්ඩ කියනව නොවෑ...

ඔන්න අපේ පෑරණීම අයියල අක්කලා....වැඩේ ගැන සෙවිල්ලේන් ඉන්නේ..කන්ඩායම සීරුවේන්.....

තවත් සුවිශේෂ අරාධනාවක් තිබෙනව..

ඒ අපේ සියලුම සින්ඩීකේටරයන්හි..පරිපාලක සහුර්ධයන්ටයි....

ඔබ සැමගේ සින්ඩීකේටර නියොජයන වන පරිදි එක් නියොජිතයකු බැගින් සයිබර් සිහින බක්මහ උළේල 2012

සාර්ථක කරගැනිම සඳහා සංවිධාන ශක්තියට දායකත්වයෙන් එක්කරන මෙන්ද ඉලාසිටිමු. ඒ සඳහා 

ඔහුගේ හෝ ඇයගේ ඊමෙල් ලිපිනයද සමගින් කොමෙන්ටුවක් සටහන් කරන මෙන් ඉල්ලා සිටිමු.

45 comments:

චතුමිතු said...

අනිවාරයෙන් අපි ඕන වේලාවක රෙඩි.. :D :D
Chathurikadds@gmail.com

Kasun said...

වැඩ පෙන්නන්න නම් ඕන නෑ, වැඩක් තියනවා නම් කරන්න පුළුවන්.;) එහෙනම් ඔන්න වැඩක් තියනවා නම් කියන්න.

nisthu27@gmail.com

සෝරෝ said...

ඊමේල් එඩ්‍රස් එක දාලා කමෙන්ට් කරනවාට වඩා සයිබර් ෆෙස්ටිවල් ඊමේල් එකට මේල් එකක් දාන්න කිවුව නම් වඩා හොඳයි මම හිතන්නේ...

පබලු said...

මේව හොද වැඩ.. :DDDDDDDD

aRa said...

sure plz contact me piyambanna@gmail.com

Yasantha Hennayake said...

අපිත් එකෙන්ම සහයෝගය දෙනවෝ.. පිටසක්වලින් මක්ක හරි වෙන්ට ඕනි නම් කියන්නකෝ..
mail2yasantha@gmail.com

Unknown said...

ඒකනම් ඇත්ත... :))

Unknown said...

අපිත් පුලුවන් උදව්වක් කරන්නම්....
nisupadilani@gmail.com

Nimal (Desertfrog) said...

අත ඉස්සුවා (අන්ඩ)
nmpdesertfrog@gmail.com

Unknown said...

පුද්ගලික මේල් ඇඩ්රස් මෙහෙම දාන්න හොදයිද මන්ද ?

වර්ණා said...

onaa udawwak magenuth :)
wmandaakini@gmail.com

thawa deyak edaata welapahin ena bawa sahathika wemi.. giya paara wage banim ahaganna nam bariyo :)

සංජු said...

අය්යෝ වෙන ඩොක් එකක් හදන්න මේවයෙ මේල් ඇඩ්‍රස් දාන්න බෑ

kumaraya said...

මටත් හිතෙන්නෙ ඒක ම තමා .....

ජිංජි බිරිස් said...

ඔන්න මාගේ එකත් දාමිමා ඕනි පොඩි වැඩක් තියනවනම් මට කියන්න
jinjibiris@gmail.com

Tharindu Eroshan Hendawitharana said...

tharinduhw122.ee@gmail.com

duliponline said...

පුද්ගලික මේල් ඇඩ්‍රස් මෙහෙම ඉල්ලන එක හරිනෑ නේද ??? ඒ වෙනුවට ඉහලින් කොමෙන්ටුවක සෝරෝ කියල තියන විදිය වඩාත් සුදුසු වෙයි මම හිතන්නෙ

Anonymous said...

ඔන්න අපිනම් එනවා....
gpcguna@gmail.com

පැණි දොඩම් said...

වැඩේ ගින්දර.. හැබැයි ස්පෑම් වෙන්න වෙයිද?

Unknown said...

එකෙන්ම....
hasith.kd@gmail.com

jayantha colombage said...

jcolombage@gmail.com
හොඳ වැඩක්

jayantha colombage said...

ඇත්තෙන්ම...සහභාගි වෙන්න කැමතියි..අර්ථවත් යමක් කරන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවි..
jcolombage@gmail.com

Loku John said...

මාවත් ගන්ඩෝ මම එනවා johnsmovie@gmail.com

Loku John said...

අත් දෙකම ඉස්සුවා johnsmovie@gmail.com

Unknown said...

ලංකාවට එන්ඩ ඉන්නේ අප්‍රේල්වල කොයිකටත් මෙන්න මේල් එක..
obanodutu@gmail.com

ෂා වදන් said...

shashisl@aol.com

පවනි said...

වැඩ පෙන්නන්න නම් වැඩ කරන්න බැහැ. හැබැයි සපොර්ට් එකක් නම් දෙන්න පුලුවන්...
:D

පවනි said...

අමතක වුනා නෙ මේල් එක දාන්ට..
:D
mathakawasthuwa@gmail.com

Gune aiya said...

සයිබර් සිහින බක්මහ උළෙල සදහා ඩිජිටල් ප්‍රින්ටින් මොනවා හරි කරගන්න ඔන නම් මම කරලා දෙන්නම්

Gune aiya said...
This comment has been removed by the author.
කනියා said...

එකෙන්ම ඕන එකක් අපටත් කියන්ටෝ බොක්කෙන්ම අපිත් සප් එක දෙනවා

apeewunkaniya@gmail.com

හිතහොඳ පිස්සා said...

පට්ට පට පට පටෝං..........
hithahodapissa12@gmail.com

Unknown said...

වෙන්ඩ සැමියා නැතත් නෝනා පැමිණෙන වගත්, කී දෙනෙක් එනවාදැයි දන්වන ලෙසත් සංවිධායක මිතුරන් ගෙන් අසමි... මොකද කට්ලස් පොරොන්දුවක් තියෙනවා...

ජේෂ්‍යට අක්කා කෙනෙක්..
වයස 22 යි ඒත් බ්ලොග් කලාවට අප්‍රෙයිල් 22 වන දාට වසර 4 ට පා තබනවා

බිම්සර said...

ඔන්න මමත් රෙඩි ඕන වෙලාවක bwalallawita@gmail.com. අපිටත් කියන්න ඕන සප් එකක් ඕන නම්

සඳකිඳුරා said...

අලේ කෝ මම නෑනෙ.මට මැසේජ් එන්නැතෝ :(
chirathfonseka@ymail.com

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ said...

ඔන්න මම අනිවා සප් එක දෙනවා...
powerofdangaya@gmail.com

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ said...

හා.. මේ තියෙන්නේ ෆොට් එක... ඔන්න මම අනිවා එනවා....!!!


powerofdangaya@gmail.com

කලාකාරයා said...

වාචාලයනම් මේපාර උ පෙල කරනවනෙ.එකට කමක් නෑ.හුරු පුරුදු උදව්වක් කල හැකියි.අකමැත්තක් නැත්නම් විතරක් වාචාලය ගානෙ,වාචාලයගෙ පුංචි ශබ්දාගාරෙ ඇතුලෙ හදල හොඳ තීමා ගීතයක් ඉදිරිපත් කරන්නම්.වාචාලයාගේ නිර්මාන ශක්තිය පිළිඅබඳව සැකයක් එහෙම තියෙනවනම් කෝඩුකාරයාගෙන් හරි ,ගැමියාගෙන් හරි අහන්න.පනිඋඩ මොනාහහි තියෙනවනම් බ්ලොග් එකෙ ලියන්න.මොකද විද්‍යුත් තැපෑල පිරික්සීම එපා වෙන කටයුත්තක් නිසා janith602@gmail.com

ක්සැන්ඩරයා said...

මරු වැඩක්... මමත් එනෝ.. xandercage384 [at] gmail [ඩොට්] com

පිස්සා පලාමල්ල said...

මේල් අයි ඩී එක මෙහෙම දාන්නෙ නැතුව වෙන විදියක් බැලුවනම් අර සෝරො කියල තියෙනව වගේ

මල්සරා @ ≈ මගේ ජීවිතය ≈ said...

මාත් එනවෝ...!!

තරින්ද්‍ර දිලිප් said...

ඕන සප් එකක් එකෙන්ම දෙන්නම්.........
tharindra85@gmail.com

කලාකාරයා said...

කලාකාරයත් හැකි උදව්වක් කරන්නම්.අකමැත්තක් නැත්නම් සයිබර් සැනකෙලි තේමා ගීතය.මගේ පුන්චි ශබ්දාගාරයෙන් හදලා දෙන්නම්.මගේ වැඩ ගැන අවිශ්වාසයක් එහෙම තියෙනවනම් ගැමියගෙනුයි,කෝඩුකාරයගෙනුයි,මණ්ඩිපාලගෙනුයි අහල බලල.කියනු මැන.මට විද්යුත් ලිපි බලන එක තමා අමාරුම වැඩේ.මට ඩෙන පනිවුඩ මේ කොමෙන්ටුවට පිලිතුරක් ලෙස පලකරනු මනාය

කිරිපුතා said...

ඕන දේකට රෙඩී......
crajapakshe88@gamil.com

Unknown said...

මරු වැඩක්... පුලුවන් උදව්වක් කරන්නම්.... මම අනිවා එනවා.... lakshitharatp@yahoo.com

pavithra weerapperuma said...

ඇහැක්... අඩේ අපිටත් ඇහැකි...
pavithra.blog@gmail.com

Post a Comment

Back to Top