38

ඉතිං ඊට පස්සෙ....



ඔන්න ගිය අවුරුද්දෙ පටන් කිසි හැල හොල්මනක් නැතුව ජරා වාසවෙලා තිබුණ සයිබර් සැණකෙළිය බ්ලොගේ මකුණුදැල් කඩල පාවිච්චියට සුදුසු තත්වෙට ගේන්න සයිබර් ශ්‍රමදානයක් තිබුනනෙ.. හතර වටෙන්ම කට්ටිය ඇවිත් වැඩේට ෆුල් සප් එක දුන්නා... දැන් මේක ආයෙ තියෙන්නෙ ඔය බැබළි බැබළි... ඉතිං ඊට පස්සෙ මොකද වෙන්නෙ.... ??

දැන් ඉතිං ශුද්‍ධ පවිත්‍ර කරල අරගත්තෙ නිකන් නෙවෙයි... ඊට පස්සෙ වෙන වැඩේ තමයි මේ කියන්න යන්නෙ..අර කලිනුත් කිවුව එක්ක දඩාර ආතල් එකක් ගන්න කරණ 
දඩාර වැඩක්  .....


ඔන්න එහෙනම්
සයිබර් ශ්‍රමදානයට  ෆුල් සප් එක දුන්න අයගෙ පුණ්‍යකර්මය හේතුකොටගෙන දඩාර වැඩේ නිලවශයෙන් ප්‍රකාශකොරන්නයි මේ සූදානම...

මොකද්ද මේ දඩාර වැඩේ...

ඔවු ගොඩක් දෙනා හිතපු විදියට සයිබර් වාසී සියලු දෙනාගෙ මහා සිහිනය...

                   "සයිබර් සිහින බක්මහ උලල 2012"


කාලයක ඉදල කණින් කොනින් ඇහුණ විදියටම 2012 අවුරුද්දෙ බක් මාසයේ 22 වන ඉරිදා දිනයේදි උදෑසන 9.00 සිට හවස 4.00 දක්වා වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනයේ
පවත්වන්න සියල සූදානම්....

සුපුරුදු අවුරුදු ක්‍රීඩා රැසක් එක්ක නුපුරුදු නව අවුරුදු ක්‍රීඩාත් එදාට තියෙනවා.....

තව මේ පාර සයිබර් සැනලෙකෙළිට සමගාමීව සමාජ සේවා සත්කාරෙකුත් ක්‍රියාත්මකයි...


එහෙනම් අප්‍රේල් 22 දාට තියෙන සියලුම වැඩ-පල පැත්තකට දාල රැකි-රක්ෂා වලින් නිවාඩු අරගෙන, පිට-රට ඉන්න අය අවුල්-වියවුල් ලිහාගෙන පවුල්-පන්සල් පිටින් සයිබරයෙ යහළු-යෙහෙළියො මුණගැහිලා කතා-බස් කරලා දැන-අඳුනගෙන විහිළු-තහළු කරලා විනෝද වෙන්න සැදී -පැහැදී සිටින්න...



මෙකී-නොකී සියලුම වැඩ-කිඩ වල වත-ගොත අද-හෙටම තවත් පෝටුවකින්.......!!!


මේ බ්ලොගය තමන්ගෙ බ්ලොග් රෝලට දාගන්නත් අමතක් කරන්න එපා.....!!!

38 comments:

Yasantha Hennayake said...

මම නම් එනවො.. :D :D :D

Unknown said...

හරි මම එනවා දැන් ඉදන්ම රෙඩි

අසරණයා said...

චික්.. මේකටත් එන්න බැරි වෙනවා නේ.කරුමේ බං අපේ..

චතුමිතු said...

දැනටමත් සුදානමින්.. :D :D :D

දේව් ගේ අඩවිය said...

සයිබර් සිහින බක්මහ උලෙල තෙක් අප නොයිවසිල්ලෙන්.... :D

රුචා said...

පට්ට පට්ට මම එනවෝ.......................

බිම්සර said...

අපි එනවා... ජය වේවා!!!

Anonymous said...

ඔන්න අපි එනවා.... මග බලාගෙන ඉන්නේ එන්න... සමාජ සත්කාරෙට දායක වෙන්නේ කෝමෙයි අයියා....?

Tharindu Eroshan Hendawitharana said...

elaz

Kasun said...

හලේ මම එක......:P

ජයවේවා කිව්වා එහෙනම්! උපරිමයෙන්ම කරමු....

duliponline said...

ගියවතාවෙ ආපු ප්‍රමානයේ හෝ ඊට වැඩි ප්‍රමානයක් පිරිස ආවොත්, මම දන්න විදියට කුරේ පාක් එකේ පැවිලියන් එක ඉඩ මදි.
ඒත් මම ්නිවා එනව :D

පොඩි මෑන් said...

ජයවේවා එහෙනං අපිත් එදාට එනවා...!!!

Anonymous said...

ජය වේවා!!! අපි එනවා.....

~~**දඟ මල්ල**~~~

නුවන් said...

අපිත් එනෝ!;)

ස්කූබි ඩූ. said...

අනිවා අපිත් එකෙන්ම එනවා ඈ.......

Janitha said...

බලමුකෝ එන්න..

Ishara ( DarKneT ) said...

ජයවේවා, ඉරිදා කොහොමත් එකෙන්ම නිවාඩු :D

Unknown said...

එළ එළ මමත් නිවාඩු දාලාම එනවා වැඩේට....දැං ඔය වැඩේට වියහියදං එහෙම කොහොමද....ඒවත් ඊලඟ පෝස්‍ටුවේ දාන්න...

සිස්ටම් චේන්ජ් said...

සාදු සාදු සාදු

කනියා said...

මෙදාකපේ නම් මොන මක් කරලා හරි අපිත් එනෝ.....

පන්සල් හංදිය said...

කොහොම හරි එන්න තමා හිතාගෙන ඉන්නෙ .......

Unknown said...

ජය වේවා...ෆට්ට ෆට්ට
FB එකේ ඉමේජ් එක දැක්කම මම හිතුවේ එන්න බැරි දවසක තමයි සෙට් වෙන්නේ කියල..එකේ තිබ්බේ 8 වගේ නේ ?

ජිංජි බිරිස් said...

ජය හෝ.......

Raj said...

ඇයි එතකොට..අපිත්..මාත්..එනවො..හැමොම එන්ඩො....

පූසා said...

බලමු කොහොමහරි එන්න ට්‍රයි කරනවා!

සිත් අහස said...

මමත් එනවෝ...

සිත් අහස said...

මමත් එනවෝ...

නාකියා said...

ටැග් එක ගළවගෙනම??????

කල්ප said...

ජය වේවා!! අපිත් එනෝ.............

~ChAnDiKa~ said...

ට්‍රයි කරමින්....

මකුළුවා..... said...

එකෙන්ම එතන ඉන්නවා....හි හි හි

අරුණ හෙට්ටිආරච්චි said...

ඔන්න අපිත් එනෝ...

වර්ණා said...

ලංකාවේ හිටියොත් අනිවා එනවා

Anonymous said...

හලේ මේ පාරත් ඇවිල්ලා හමාරයි....
මම තාම පොඩි එකෙකි.... කොබළ එන්න බැරිය.... :(

ජිංජි බිරිස් said...

ආවට තියන තැන හොයා ගන්න බැරි උනෝත් තමා වැඩේ වෙන්නේ
කොහොම හරි එන්න ඕන
ගියපාර එක පොටෝස් වලින් විතරයි නේ බැලුවේ
මේ ලැර එකවත් සියැසින් දැක බලා ගන්න ඕන

හිතුවක්කාර කෙල්ල said...

::O

හිතුවක්කාර කෙල්ල said...

ආ..මේ සැරේ නම් එනවාමයි..:D

පිටවාන said...

මොනවා නැතත් බනියගේ මංගල සීනුවේ සද්දේ අහන්න එන්නම වෙනවා නේ

Post a Comment

Back to Top