55

ආයෙත් මකුළු දැල් කඩලා එලියට ගමු නේද මේක.....


මේ බ්ලොග් එක ඔයාලට මතකද? අර පිස්සු නටපු සයිබර් සැණකෙලිය ගැන ඔයාලව දැනුවත් කලේ.... ඉතින් මේ බ්ලොග් එක වල් වැදෙන්න දෙන්න හොද නෑ.. එදා සිහිනය සාර්ථකව සැබෑ කරගත්තා වගේම ඔන්න කට්ටිය තවත් සුපිරි වැඩක් දෙන්නයි ලෑස්ති වෙලා ඉන්නේ....


මේක සංවිධානය කරන්නේ අළුත් බ්ලොග් කරුවෝ ටික.. අපි පිටිපස්සෙන් ඉඳන් දිරිය හා උපදෙස් දෙන එක විතරයි කරන්නේ.. ඉතින් අපි කරනවටත් වඩා හොදට මේ වැඩේ සංවිධානය කරන බවක් තමයි පේන්නේ...  


දැන් මොකක්ද මේ කරන්න යන්නේ නේද? තවම කියන්න බෑ කියන්නේ.... ඒත් මම පොඩි ඉඟියක් දෙන්නම්... 2011 දෙසැම්බර් මාසේ 10 වෙනිදා බ්ලොග් ලියන හැමෝම නිදහස්ව තියාගන්න...... එදාට ආයෙත් සුපිරි විනෝදයක් ලබන්නට සෙට් වෙමු... 


විදේශගතව ඉන්න අයට දැනගන්න තමයි මේ දවස කලින් දැම්මේ... ඔන්න ලංකාවට එනවානම් ඒ දවස් වෙද්දි පය තියන්න ලැහැස්ති වෙන්න....

55 comments:

Abeetha Edirisinghe said...

දාන්න අමතක උනානේ.. ලිව්වේ මම.... ඔක්කොම එන්න එදාටත් වඩා වැඩි සතුටක්, විනෝදයක් ලබන්න.....

සිහින said...

එලස්.. එහෙනම් අපිත් ඔන්න දිනේ අයින් කලා එදා වෙනුවෙන්...
දිනෙත් මරු.. පෝය දවස, සෙනසුරාද.. එල එල...

RanDil said...

ආ ඔයාද මෙයා ලිව්වේ.......... මාර පොෂ් ලිපියක් මෙයා............ දෙවැනි වටයට සුදුසුයි කියලා මං යෝජනා කරනවා...........

අපිත් එන්නම්කෝ වැඩේට‍‍‍‍‍‍‍.............

කිඩෝ said...

එල එල

පිසාචයා said...

හුරේ.....අපි එනවෝ....

pavithra weerapperuma said...

හැක් හැක්.. මං ආවට කමක් නැද්ද අභී මාමේ... :D මං කට වහන් ඉන්නම්...

සිතුවිලි නිහඬයි said...

හික්ස්...ඔන්න අපිත් දිනේ වෙන් කලා

cjgayan said...

මම නම් බ්ලොග් ලියන්නෙ නැ. ඒ උනාට අපිටත් එන්න පුලුවන්ද ??????

සෝරෝ said...

Blog liyanna ona na kiyawanawa nam ethic... Enna Emma...,,

Weni said...

ආ මේකයි එහෙන් මෙහෙන් ආපු ආරන්චිය.. දිනේ නම් නියමයි...ඕන්න මමත් වෙන් කර ගත්තා ඒ දිනේ මේ වැඩේටම.. ඊට ඉස්සෙල්ල මොනවහරි සපෝට් එකක් දෙන්න තියෙනවනම් කියන්න.. එව්වටත් රෙඩි..

Asanka Udara said...

මමත් එනවෝ.....

නදී said...

අහ් නියමයි නියමයි

Unknown said...

මමත් එන්න ඕනෙ මේ පාර. ගිය පාරවල් වල ඒවට එන්න වුනේ නෑ. කතා ඇහුවා විතරනේ. දැන් නම් මාත් බ්ලොග් ලියනවානෙ..:D

ඉන්දික said...

එළ එළ...

දුකා said...

නිවාඩු ගන්න ඇහැක් වෙයිද දන්නේ නෑ . . බලමු බලමු . . .

Dr. R. A. R. P. Susantha (Ph.D) said...

අපේ සපොට් එක ලැබෙනවා. එන්න බලන්නම්. දිනේ දුර නිසා වෙන්කර ගන්න ලේසියි. ඕනෙ දෙයක් කියන්න කරලා දෙන්නම්.

හා පැටික්කි (MS) said...

මෙදා පොටේවත් එන්ට බලමු ඉතිං.....

Dush said...

මාත් එනවා

අරුණ හෙට්ටිආරච්චි said...

අනිවා එනවා

සංජු said...

මේපාර මොකක්ද? අභේපාල මාමේ ඔයාට පෙනුන හීනේ? නත්තල් කානිවල් එකක් ද?

duliponline said...

සික් . . . මම නං එන්නෙ නෑ . . . උඹල ඔවුව කොරන අස්සෙ බොනව නෙව . . . . මයෙ බල්ලවත් එන්නෙ නෑ . .

සාටර් said...

මාත් එනව ඔන්න හැබැයි

සෝරෝ said...

Ornayo... Uba male diwe hari ine hari dagena warren.... :D

Tharindu Eroshan Hendawitharana said...

මොනවා කරන්නද අපිට එන්න තව අවරුදු එකහමාරක් යනවා,ඊට කලින් එනවා කියන්නේ අතින් කාල හරක් බලනවා වගේ වැඩක් ...ඉතින් මොකටද චාටෙර් වෙන්නේ ඔන්න ඔහේ හරි විදියටම එනවා. එත් ඔයාලගේ වැඩේට අපෙන් සුබ පැතුම්...

සිත් අහස said...

ශා ශා... මාත් එනවා,..

ශානි said...

මරු මරු @හාපැටික්කි මේ පාර නම් එන්න පුළුවන් වෙයි ඔයාට අනිවාර්යෙන්ම

චතුවා said...

මොන වෙඩින් එකක් වුනත් මමත් එනවා..!! :D

හිස් අහස said...

ජය වේවා !!

Angel said...

ෂා.... නියමයි. අපිටත් නිවාඩු කාලේ. මාත් අනිවාර්යෙන්ම එනවා.

Bunny said...

නැවිත් කොමද :D

The Lion said...

ආ එළ එළ ඔන්න සිංහයත් එනවා .............:D

෴ හසියා ෴ said...

මේ පාරත් අපි ඉතිං එනවෝ....................................

Unknown said...

ට්‍රයි කරන්නම් ........... එන්න.

ගුනේ අය්යා

දේව් ගේ අඩවිය said...

අපිත් ඔන්න එහෙමනම් ඒ දිනේ වෙන්කොලා.... අනිවා එනවා ඔන්න

දේව් ගේ අඩවිය said...

අපිත් ඔන්න එහෙමනම් ඒ දිනේ වෙන්කොලා.... අනිවා එනවා ඔන්න

Gune aiya said...

දිනෙ කලින්ම කිව්ව එක හොදයි ඒත් වැඩෙ ගැනත් කිව්වනම් තමයි හොද

Asanka Udara said...

වැඩේ මොකක්දෝ....

අකූ( Lahiru Yasas Akuratiyage) said...

ගිය පාර එන්න බැරි උන එකට ඇරියස් ගන්නත් එක්ක එනවෝ

පබලු said...

ආවත් නාවත් සුභ පතනවා.
ජයම වේවා.!!

පිස්සා පලාමල්ල said...

යකුනි.... විනොද වෙයල්ලා... ලබන අවුරුද්ද්දෙත් සයිබර් සනකෙලියකුත් තියපන්... මොකද ඕකට එන්න වෙන්නෙ නෑ...

තරිඳු said...

අපිටත් එන්න පුලුවන්ද ?

අලුත් කොල්ලා | The New Guy said...

එන්න වෙන්නෙ නෑනෙ ඒකටත් ෂික්.........

මොකක්දැ ඔය????

Anonymous said...

ennam.mata hebeyi opening batting one!!! :D
~R~

නඟා said...

apith enoooooo........ ath ithin methana aththatma mokadda wenne??? naththal siya wa wath gennanna yanawada abe maama???

ඇනෝපිලිස් said...

අනේ සමාවෙලා කියන්න ..... බ්ලොග් කියවන සහ කොමෙන්ට් පමණක් කරන අපි වගේ අය ආවට කමක් නැද්ද......?? හැබැයි බෝතල් පාටි නම් ඉතින් බලෙන් හරි එනව ඕන්...... හිකිස්.........

මාතරේ said...

අපිට කන්න දෙනවනං, අපිට බොන්න දෙනවනං, ලෝකේ පලාගෙන හරි එන්නං මෙයා...!

Observer said...

මේක අන්තිම කුප්ප වැඩක්, ගිය පාර අප්‍රියෙල් තියල, ඊළඟ අප්‍රියෙල් වලට ටිකට් ගත්තටයි, නිමාඩු අනුමත කොර ගත්තටයි පස්සෙ, මේ ### තියෙන්නෙ.

ජේ.ඩී said...

mamanam enne naaaaaaaaaaaaaaaaaaaaa nemei enawa onnnnnn :D hik hik hik

අඹයා said...
This comment has been removed by the author.
අඹයා said...

අහ්හ්හ් යෙල යෙල මමත් එනවා එදාට :))

Kasun said...

මේ පාර නම් එනවාමයි.

duliponline said...

හූ හූ . . . සද්ද විතරයි . . . වැඩ නෑ . . . .

pavithra weerapperuma said...

ammmapa onayoooo...

නජාත් අක්‍රම් said...

කෝ ඉතින් මුකුත් තිබුනේ නෑ නේ...

mandaramvassa said...

මටත් එන්නම හිතෙනවා.

Post a Comment

Back to Top