1 | මේ සැරේවත් අලුත් ගෑනු ලමයි ටිකක් බැස්සොත් හිටං. අඩු ගානෙ රෙඩ් බුල් නංගිල හරි කමක් නෑ. කෑල්ලක් නැති අපිට ලෑල්ලත් සැපයි මල්ලි :P ඒකයි එන්නෙ |
2 | වෙන මොනවටද ඉතිං...සයිබරයේ මිතුරන් මහපොළොවේ දී මුණ ගැසීම මිසක... |
3 | බ්ලොග් ලියන මිතුරන් හමුවීමට. |
4 | හැමදාම එන නිසා. :P |
5 | උඹලව බලල යන්න.... |
6 | පත්තෙර්න් දැක්කා, එන්න හිතුනා |
7 | 1. Blog 1k tibba nisa 2. Enna kiyala tiyena nisa 3. Mata oni nisa 4. Yaluwo innawada balanna Obata sathutuy da dan? |
8 | aluth yaluwo haduna ganna.. parana yalukan wadi diunu karaganna.. sathuthu wenna.. hithata realx akak ganna.. |
9 | ආතල් එකට |
10 | සුන්දර දවසක් Cyber යාළුවන් සමග ගත කිරීමට |
11 | යකෝ අපිනේ මේක පටං ගත්තේ... :D |
12 | කලින් පාර වල ආපු හේතුවම තමා අයියාහ්!! මෝඩ කම :3 |
13 | සයිබර් අවකශයේ මිතුරන් හඳුනාගෙන ඉදිරියට වඩා යහපත් සමාජ ක්‍රියාකාරීත්වයක් සඳහා දායක වීමට |
14 | ගෙදර ඉදලා එපා වෙලා කියපං |
15 | වැස්සක් එනවා වැස්සක් එනවා පස්සේ කියන්නං |
16 | කට්ටිය සෙට්වෙලා ආතල් එකක් ගන්න |
17 | මිතුරන් වසරකට වරක් හමුවී විනෝද වීමට ඇති අවස්ථාව නිසා |
18 | මිතුරු මිතුරියන් හමුවීමට ඇති කැමැත්ත නිසා |
19 | කලෙකින් හමු නොවූ මිතුරු මිතුරියන් හමුවීම සඳහා... |
20 | To Enjoy :) |
21 | සයිබර් අවකාශයෙන් හදුනා ගත් මිතුරන් සැබැවින් හමුවීමට ;) |
22 | මිතුරු මිතුරියන් හමුවීම සහ ක්‍රීඩා කිරීම සදහා |
23 | යාලුවො ටිකේ මූණ බලාගන්න ;) |
24 | New experience |
25 | මෙේ තෙෙවැනි වර . සුහදත්වය වර්ධනය කරගනැනීමට |
26 | hemadama ena mama ithin me parath newith kohomada..?? :) |
27 | With the recomendation of Uchitha Pathum I'd like experience this event |
28 | ape sahodara mithuran samaga ekvi aurudu samaranna. |
29 | winoda veemaya. yahaluwan haduna ganeemata |
30 | To hangout with people. |
31 | :D :D :D mage yaaluwo okkoma eeke inna nisaa....aayeth eelaga paara awurudu enakam balagena inna bari nisaa :D :D <3 |
සයිබර් සිහින මේ අදහස කාගේද?
2016 වසරේ ඔබේ අදහස තවමත් පහතින් දක්නට නොලැබේ නම් දැන්ම මෙතනට ගොස් ඔබේ අදහස හා පැමිණිම ස්තීර කරන්න.
Subscribe to:
Post Comments (Atom)
1 comments:
සුමිත් නිරීඇල්ලයි අටමයි කථා කරනවා බලන්න ඕනේ නිසා.
Post a Comment