40

ස්තූතියි...!!!

නිමාවිය එ දවස
තියාගනු මතකය
සිනාවක පෙරමග
හැමදාම ඉමු අප....

2013 වසරේ වැඩ නිමා කරමින්.. මෙන්න වාර්ෂික වාර්තාව සහ මූල්‍ය වාර්තාව

උදේ ඉඳන්, සොඳුරු වැල්ලක... මිතුරන් සමඟ එක්වීමූ.. හඳුනා ගතිමු.රැඳුණු. කෙළි සෙල්ලම් කළෙමු.. සතුටු වුණෙමු. පැමිණි , එන්නට කැමැතෙන් සිට එන්නට බැරිවුණු හැමට ස්තුතියි..
 මිහිරි මතක එක්කම දැන් අපි සමුගනිමු.. 
 බක් මහට යළි හමුවනු පිණිස..


පැහැදිළි සේයාරූ ලැබෙන තුරු

40 comments:

pavithra weerapperuma said...

අද පට්ටා ඕයි.. ගාල්ලෙ එකෙන් පස්සෙ සුපිරියටම ආවෙ මෙකද කොයිද.. :D

malmallk said...

මගේනම් පළවෙනි එක.දැනුයි ගෙදර ආවෙත්.මරේ මරු.මඩ ප්‍රහාර දකිනකන් ඉවසිල්ලක් නෑ

Unknown said...

ඇ .. හුයේ ..

Unknown said...

සුපිරි ආතල් එක ඈ.. කෝ පොටෝ...

Unknown said...

අපි තව මෙහේ. ගෙදර ගිහින් කමෙන්ට් කරන්නම් හෙට දිහාට..

ෂා වදන් said...

එල එල

සමී said...

රැදී සිටින්න මඩ එනවා මඩ එනවා ;) :D

Unknown said...

අද දවස නම් පට්ටම පට්ට......

වැප් said...

හේ හේ මරු දවස ... කෝ බන් ෆොටෝ තියන ලින්කු දාපල්ලාකෝ

Black Puma said...

සුපිරි කියන්නේ සුපිරි ආ. ආයේ කියලා වැඩක් ඉතිං

කුරුළු නිස්කලංක said...

මරු බං මාත් දැනුයි ගෙදර ආවේ.. අඩේ පට්ටයි ඈ...

සචිත් said...

එකෙන්ම ෆට්ට ...

PiRe - පිරේ said...

හෙට දිහාට බලහංකො තහනම් අඩවියෙ, තරියගෙ කෙරුවාවෙ එහෙම, පුරෝලා තියෙයි.

නාඩියා නාඩිරත්න said...

තාම ඇඟ පත රිදෙනවා ඈ!

chanukawijesundara said...

api ena kota oyala yanna gihin

Randunu said...

ඔන්න මං ආවේ දැන්.....සිරා ෆන් එක ඈ...
මඩ කමින් සූන්.......:D

Loku John said...

:)

සමී said...

ඈ O.o

හිරු said...

මොනා නැතත් සුමිත් අයියව නං අඳුර ගත්තතෑකි තොප්පියෙන්... හි හි....

අනිත් අයව අදුරගන්න ටැග් කරපු ෆොටෝ එනකං ඉන්න වෙනව ඉතිං..

හිරු said...

මොනා නැතත් සුමිත් අයියව නං අඳුර ගත්තතෑකි තොප්පියෙන්... හි හි....

අනිත් අයව අදුරගන්න ටැග් කරපු ෆොටෝ එනකං ඉන්න වෙනව ඉතිං..

සිරාගෙ කාමරේ said...

අපිට මඩ දීපල්ලා.....

Unknown said...

නියම දවස එල ආආආආආආආ

චමී4යූ~chami4u said...

වැඩේ නැගලම ගියා ... නියමයි ,

Anonymous said...

ඔබේ සැප මගේ සතුටයි!!!!!!!!!!

samakayawate said...

එදවස සුන්දර කරන්න වෙරදැරූ හා පැමිණ සැමදෙනට ස්තුතිය.

MR. KING said...

ලලල ලලා......... පට්ට දවසක් :D :D

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

අඟහරුවා. said...

පට්ට ඉවෙන්ට් එක.. මම ගිය හොඳම පාටිය.. මගේ සටහනත් හෙට දාන්නම් ෆොටෝ එක්කම
නැවත හමු වෙනකල් ආයුබෝවන්!!

Unknown said...

අහා මරු ඈ

dulshan nawarathne said...

එන්න බැරි උනාට දුකායි,
වැඩේ නම් ජයටම ගිහින් වගේ..
සුභ පැතුම්..!

Sagara said...

පට්ටයි. තාමත් හීනයක් වගේ.

ධනා said...

කියන්න වචන නැත... මඩද තාම නැත...

බකේදි සෙට් වෙමු

සුදීක said...

පැමිණි සියලු දෙනාට ස්තුතියි. හඳුනා ගැනීමට තවත් බොහෝ අය ඇත.

Lahiru Palihawadana said...

දුකයි.....

thilini shalwyn (සිත්තරී) said...

හමුෙවමු තවත් දවසක.................
මාර සතුටුයි ඒදා දවස ගැන
(සිත්තරී)

Underwriter said...

Comments දකිද්දි මාර Happy....Negative comment එකක්වත් නෑ...

Dragon-hunter95 said...
This comment has been removed by the author.
Dragon-hunter95 said...

ලොකු ආසාවක් තිබ්බ එන්න. ඒත් ඉතින් අපට විනෝදයට වඩා ලෙඩ්ඩුනේ වැදගත්. එන්න බැරිවුනානේ
වෙද සිතක සිත්තම

රවිඳු said...

එන්න බැරිවීම ගෙන කණගාටුව ප්‍රකාශ කරන අතර 2014 අනිවාර්යෙන් එනව. 2014 සැමට ජයෙන් ජය
http://sl-it-help.blogspot.com
admin@lankahotelsguide.com
ravindu.kumara1@gmail.com

වැව් ඉස්මත්ත said...

වේලාසනින් එන්න බලාපොරොත්තුවෙන් හිටියේ.දන්නවනේ ඉතින් දේවකාරියටත් වඩා දේවකාරිය උසස් බව ඒ නිසාම එන්න පරක්කු වුණා ඒත් ගොඩාක් අය අදුර ගත්තා. කියා ගන්න බැරි සතුටක් එක් කලා ඒ හෝරා කීපය. ස්තුතියි සියලුම දෙනාට

Damith Gunawardane said...

we salute our organizers

Post a Comment

Back to Top