30

සිහින සාදයට තව දවස් 18 යි.

එන්න එන්නම, දවස් කිට්ටු වෙනවා. දැන් හැමෝම ලහි ලහියෙ Cyber Mega Beach Party ගැන තොරතුරු විමසන්න පටන් අරන්. මේ වෙනකොට සහභාගීත්ව පෝරමය පුරවපු හැම කෙනකුටම අපි සහභාගිත්ව අංකයක් යවලා තියෙන්නෙ. පෝරමය පුරවා එය නොලැබුණා නම්, ඔබේ දත්ත වල වරදක්.

ඉතින් අපි ලබා දුන් අංකය එදිනට මතක තියාගෙන එන්න පුළුවන් නම්, ඉතා වේගයෙන් ලියාපදිංචි කටයුතු කරගන්න පහසු වෙනවා. ඔබේ පැමිණීම ඉතාම වටිනවා. ඒ නිසාම එනවා නම් මේ දින කිහිපය ඇතුළෙ සහභාගිත්ව පෝරමය පුරවන්නට ආරාධනා කරනවා.

හරියටම උදෑසන 9 වෙනකොට නිල වශයෙන් උත්සවයේ කටයුතු ඇරඹෙනවා. ඒත් දුර බැහැර ඉඳන් එන යාළුවො වෙනුවෙන් අපි උදෑසන 10 වෙනතුරු කල්වේලා ලබා දෙනවා. සවස 3 ට උත්සවයේ නිල සමාප්තිය සටහන් වෙනවා. එහෙමයි කියලා කවුරුත් දුවන්න ඕනෙ නෑ.. දවස පුරාම වෙරළ අයිති අපිට. Party එකෙන් අනතුරුව සුන්දර ගිනිමැල සාදයකුත් පැවැත්වෙන බව වටින් ගොඩින් ආරංචියි.

ඔබ මින් පෙර බොහෝ සයිබර් උත්සව වලට ගිහින් ඇති. හැබැයි මේ උත්සවය, ඒ උත්සව වල නැති විවිධාංග කිහිපයක් මේ උත්සවයට එකතු කරන්නත් බලාපොරොත්තුවක් තිබෙනවා. ඇවිත්ම බලන්න.

ඉතින් වැඩි විස්තර දැන ගන්න, සයිබර් අවකාශයේ නිල රේඩියෝව වන බස් රේඩියෝ සමඟින් නිරන්තරව රැඳී ඉන්න.

21 වෙනිදා ගල්කිස්සෙ ජො ජො ස් ප්ලේස් වෙත එන්න ඇඟිලි ගනින්න.


ඔබේ සාමාජික අංකය මෙතනින් බලා ගැනීමට හැකියාව දැන් ලැබී තිබෙනවා. මෙතන ඔබගේ අංකය නැති නම්, නුඹ පෝරමය පුරවා නැති අතර එය පිරවීමට මතක තබා ගන්න. දෙවරක් පිරවීම අනවශ්‍යයි.


30 comments:

pavithra weerapperuma said...

:3

miuranga said...

:2

Abeetha Edirisinghe said...

:1

Lahiru Palihawadana said...

: 4

අරුණ හෙට්ටිආරච්චි said...

:25

MR. KING said...

:13

Sagara said...

21

samakayawate said...

22

Unknown said...

39

ලොකු අයියාගේ කාමරේ said...

44 x 2

දේව් ගේ අඩවිය said...

? :'(

සිරාගෙ කාමරේ said...

පවනි තරංගා කිව්වෙ...අර සෑහෙන ආන්දෝලනයකට ලක් වෙච්ච තරුණියද ?

Unknown said...

:40

අන්තිමයා said...

42

චමී4යූ~chami4u said...

ලිංගික විපර්යාසේකට ලක්වෙච්ච තරුණිය බං,

Unknown said...

:98

Lancelot said...

කවුද අර කොල පාටින් ඉන්නේ ?

S. L. මැලේ රාළ said...

UNP කාරයෝ

Unknown said...

0158

MR. KING said...

MALESHE... (NOT SHEMALE)

චමී4යූ~chami4u said...

0165

සමී said...

-_-

test said...

^_^ 041 :3

Unknown said...
This comment has been removed by the author.
Unknown said...

156 මගේ නම නිපුන නෙමෙයි බෝල නිපුන්

pavithra weerapperuma said...

මේ මොන කෝලමක්ද?

Chandana Liyanaarchchi said...

අසුභ ෟංකයක් ලැබිලා තියෙන්නේ සැහෙනන් වියදම් කරන්න වෙයි.....බිමට

Chandana Liyanaarchchi said...

170

සොඳුරු සඳවතී said...

හයියෝ මගේ නමේ ඉස්පිලි පාපිලි කෝ මාව කොල්ලෙක් කරලා

chamara said...

155 :)

Post a Comment

Back to Top