20

ස්තුතියි...!


බ්ලොග් අවකාශයේ තුන්වෙනි සයිබර් සිහින බක් මහ උළෙල වෙනුවෙන්,

මහන්සි වුනු,

උදවු කරපු,

අගය කරපු,

විවේචනය කරපු,

ආපු,

ආවේ නැති,

හැම කෙනෙක්ටම.....


බොහොමත්ම ස්තුතියි.....

ආයෙත් මේ වාගේ සුන්දර දවසක මුණගැහෙමු....


20 comments:

SilentSahan said...

එන්න විදිහක් නැති උනත් හරි සන්තෝසෙන් විස්තර ටික
නම් බැලුවා ..හැමදාම මේ වගේ දේවල් සංවිධානය කරන්න
ශක්තිය ලැබේවා ....!

තිසර said...

මහන්සි වෙන අයගේ සංවිධානයෙන්
උදව් කරන අයගේ සහයෝගයෙන්
අගය කරන අයගේ ශක්තියෙන්
විවේචනය කරන අයගේ අදහස් වලින්
ආපු අය එක්ක එකතුවෙලා
ආපු නැති අයගේ සුභ පැතුම් සමගින්
දිගටම මේ වගේ වැඩ කරන්න ධෛර්යය ශක්තිය ලැබේවා!!!

MR. KING said...

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

samakayawate said...

සතුටු වුණු දවසක් අගෙයි අගෙයි

chamika said...

බස් රෙදිඕ එකෙන් අහගෙන හිටියේ එල ම වැඩක්

තරියා said...

ආයේ සැට් වෙමු....

Praසන්ன said...

හැබැහින් දැකල නැති ගොඩ දෙනෙක් දැකගත්තෙමි, කතා කළෙමි. ස්තුතියි.

රනා said...

මේ ඉවරයක් නැති විභාග නිසා සයිබර් සැණකෙළිය පැත්තේ එන්න ආසාව තිබුනත් එන්න පුළුවන් උනේ නෑ,ලබන සැරේ වත් සහභාගී වන්න වාසනාව ලැබේවා.මුණු පොතේ පින්තුර ටිකක් බැලුවා.නියමයි ලබන පාරත් කරමු.

Manasindiviyata said...

මාරම හිතට වදින වචන ටිකක් .

Nishan de siva said...

අනිවා
බොහොම ස්තුතියි මේක සංවිධානය කරාට.නියමෙටම තිබුනා!

නාඩියා නාඩිරත්න said...

ජය!!!!!

Anonymous said...

ඇත්තටම ලස්සනයි

දේව් ගේ අඩවිය said...

නාවත්..... අහගෙන උන්නේ... ජය වේවා...

sAm (සෑම්) said...

ජය !

Loku John said...

එළ !

නොහික්මුණු ඇස said...

ජය !!!!!!!!!!!!!!!!!!!!!!!

Shammi said...

සුන්දර දවසක්..ස්තූතියි!!

සරත් ලංකාප්‍රිය said...

අන්න නියම දවසක්.. මං එනවෝ !

vicharaka said...

වෙස්මූනක් බැඳගෙන එන්න බැරිද?

කෝරලේ මහත්තයා said...

චිකේ බොලව් මෙච්චර කාලයක් අනන් මනම් සංවිධානය කොලා මම ලංකාවේ නැති වෙන වෙලාවක් බලලම එහෙම කරන්නේ මොකද බොලව්?????? :(

Post a Comment

Back to Top