මතකයිනේ... 2011 දීත්, 2012 දීත් අපි බ්ලොග්කරුවන්ගේ මහා මංගල්‍යය "සයිබර් සිහින උළෙල" බොහොම සුන්දර විදියට පැවැත්තුවා.
ඔන්න මේ පාරත් සිංහල අලුත් අවුරුද්දට අපි හැමෝම එකතුවෙලා තවත් අමතක නොවෙන දවසක් ගත කරන්නයි යන්නේ. ඒ තමයි......
"සදාකාලික සහෝදරත්වයේ වින්දනීය හදගැස්ම"
සයිබර් සිහින උළෙල 2013
දවස මතකයිනේ......
2013 අප්‍රේල් මාසේ 21 වෙනි ඉරිදා....
තැන..... කොළඹ....
කොතනද කියල ළඟදීම කියන්නම්...
කොහොම වුනත්, බ්ලොග් ලියන කියවන හැමකෙනෙක්ම එදාට එයි කියල බ්ලොග් අවකාශයේ මිතුරෝ බලාපොරොත්තු වෙනවා.
දැන් ඉඳලම දිනේ වෙන්කරලා තියාගන්නකෝ. අවුරුද්දට ලංකාවට එන්න හිතාගන ඉන්න එතෙර උදවියත් ඒ දවස අපිත් එක්ක ගත කරනවානම් අපි හැමෝම කැමතියි...
එහෙනම් 2013 "සයිබර් සිහින උළෙල" පළමු තරඟය ආරම්භ කරන්නයි මේ සුදානම....
ඒ තමයි සයිබර් සිහින උළෙලේ නිර්මාණ තරඟය...
මේ තරඟය බ්ලොග් ලියන කියවන ඕනෑම කෙනෙකුට විවෘත තරඟයක්. කරන්න තියෙන්නේ ඔබ විසින් නිර්මාණය කරපු;
කවි (නිසඳැස් ඇතුළුව)
කෙටිකථා
රචනා
සහ
ගී පද රචනා
cybernewyearfestival2011@gmail.com කියන"බ්ලොග් අවකාශයේ මිතුරෝ" නිල ඊ මේල් ලිපිනයට එවීම පමණයි.
cybernewyearfestival2011@gmail.com කියන"බ්ලොග් අවකාශයේ මිතුරෝ" නිල ඊ මේල් ලිපිනයට එවීම පමණයි.
මේ නිර්මාණ බ්ලොග්කරුවන් නොවන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු විනිශ්චය මණ්ඩලයක් මගින් විනිශ්චය කරලා අප්‍රේල් 21 වෙනිදා සයිබර් සිහින උළෙලේදී ජයග්‍රාහකයාට ත්‍යාග ප්‍රදානය කරන්නයි සැලසුම් කරලා තියෙන්නේ.....
නිර්මාණ බාරගන්න අන්තිම දවස මාර්තු 31 වෙනිදා.....
එවන හැම ඊ මේල් එකක්ම "නිර්මාණ තරඟය 2013" කියන ශීර්ෂය යටතේ එවන්න අමතක කරන්න එපා.
මෙන්න තරංග කොන්දේසි....
මෙන්න තරංග කොන්දේසි....
1.ඔබ විසින්ම කරන ලද නිර්මාණයක් විය යුතුය. මීට පෙර තමන්ගේ බ්ලොග් අඩවියේ පලකරන ලද නිර්මාණ වුවද ඉදිරිපත් කල හැකිය. (යම් උපුටා ගැනිමක් වෙතොත් පෙර දැනුම් දිමකින් තොරව එය තරඟයෙන් ඉවත් කිරිමට විනිශ්ච මණ්ඩලයට අවස්ථාව ඇත)
2. නිර්මාණ තරඟය ප්‍රධාන අංශ දෙකක් යටතේ පවත්වනු ලැබේ.
- කවි (සඳැස් සහ නිසඳැස්) නිර්මාණ
- කෙටිකථා
3. එක් අයෙකුට එක් අංශයකින් ඉදිරිපත් කල හැක්කේ එක නිර්මාණයක් පමණි.
4. එක් අපේක්ෂකයෙකුට තරඟ අංශ දෙකටම ඉදිරිපත්විය හැකිය.
5. අංශ දෙකෙන්ම පළමු ස්ථාන ලබාගන්නා ජයග්‍රාහකයන්ට සමරු තිළිණ පිරිනමනු ලබන අතර 1,2,3 යන ස්ථාන ලබාගන්නා නිර්මාණ සයිබර් සිහින උළෙල සමරු කලාපයේ පළකරනු ලබයි.
6. සංවිධායක මඩුල්ලේ කිසිවෙකුට මෙම තරගය වලංගු නැති අතර එසේ ලැබෙන නිර්මාණ වෙතොත් එවා ඉවත් කිරිමට කටයුතු යොදා ඇත.
7. තරගයේ අවසන් තිරණය විනිසුරු මඩුල්ල සතු වේ.
1.ඔබ විසින්ම කරන ලද නිර්මාණයක් විය යුතුය. මීට පෙර තමන්ගේ බ්ලොග් අඩවියේ පලකරන ලද නිර්මාණ වුවද ඉදිරිපත් කල හැකිය. (යම් උපුටා ගැනිමක් වෙතොත් පෙර දැනුම් දිමකින් තොරව එය තරඟයෙන් ඉවත් කිරිමට විනිශ්ච මණ්ඩලයට අවස්ථාව ඇත)
2. නිර්මාණ තරඟය ප්‍රධාන අංශ දෙකක් යටතේ පවත්වනු ලැබේ.
- කවි (සඳැස් සහ නිසඳැස්) නිර්මාණ
- කෙටිකථා
3. එක් අයෙකුට එක් අංශයකින් ඉදිරිපත් කල හැක්කේ එක නිර්මාණයක් පමණි.
4. එක් අපේක්ෂකයෙකුට තරඟ අංශ දෙකටම ඉදිරිපත්විය හැකිය.
5. අංශ දෙකෙන්ම පළමු ස්ථාන ලබාගන්නා ජයග්‍රාහකයන්ට සමරු තිළිණ පිරිනමනු ලබන අතර 1,2,3 යන ස්ථාන ලබාගන්නා නිර්මාණ සයිබර් සිහින උළෙල සමරු කලාපයේ පළකරනු ලබයි.
6. සංවිධායක මඩුල්ලේ කිසිවෙකුට මෙම තරගය වලංගු නැති අතර එසේ ලැබෙන නිර්මාණ වෙතොත් එවා ඉවත් කිරිමට කටයුතු යොදා ඇත.
7. තරගයේ අවසන් තිරණය විනිසුරු මඩුල්ල සතු වේ.
තව දෙයක්....එදාට එනවා වගේම මේ කාර්යය සාර්ථක කරගන්න දායක වෙන්නත් හැමකෙනෙක්ටම අපි ආරාධනා කරනවා. මුල්‍යමය වශයෙන් උදව් උපකාර කරන්න කැමති අයට "සයිබර් සිහින උළෙල" වෙනුවෙන් නිර්මාණය වෙන සමරු කලාපයේ දැන්වීමක් පලකිරීම මගින් හරි සෘජුවම "බ්ලොග් අවකාශයේ මිතුරෝ" ගිණුමට මුදල් බර කිරීම මගින් දායක වෙන්න පුළුවන්. ඒ වගේම ශ්‍රමයෙන් හරි වෙනත් ආකාරයකට හරි උදවු කරන්න කැමති අයට ඒ විදියට උදවු කරන්නත් පුළුවන්. ඔබේ කැමැත්ත සඳහන් කරල cybernewyearfestival2011@gmail.com කියන නිල ඊ මේල් ලිපිනයට ලිව්වොත් හැකි ඉක්මනින් සංවිධායක මණ්ඩලය ඔබව අමතාවී...




එලම තමා! අවුරුද්දත් කිට්ටු කිට්ටු වගේ නේ!
ReplyDeleteAayeth ahala lesatama api set vela avurudu kamu :)
ReplyDeleteආවෝ..........එදාටත් එනවෝ......... :)
ReplyDeleteසාදිරිසව එදාට අදුන්වල දෙන්ඩෝ
Deleteහිහිහි,,අනිවාර්යයෙන්ම... (Y) :D
Deleteapith eno
ReplyDeleteජය වේවා....!
ReplyDeleteනිර්මාණ නැතත් අනිවා වැඩේට එනවාමයි...
ReplyDeleteඅයියෝ මලේ නිර්මාණයක් දාන්න ඔබේ ඇත්තේ සුපිරි බඩු නේ. එදාට එනඑකත් ලොකු දෙයක්
Deleteඑලකිරි....
ReplyDeleteෂාමරු
ReplyDeleteela kiri...
ReplyDeleteApith ennamkoo..
ජයම වේවා..
ReplyDeleteඅපේ සහයෝගය ඉදිරියටත්..
* ඔය තරගෙට අපිට බැරිද?
//සංවිධායක මඩුල්ලේ කිසිවෙකුට මෙම තරගය වලංගු නැති අතර එසේ ලැබෙන නිර්මාණ වෙතොත් එවා ඉවත් කිරිමට කටයුතු යොදා ඇත//
Deleteජය වේවා!
ReplyDeleteහුරේ...මේ සැරේ නම් මමත් අනිවාර්යෙන් එනවා...එන්න කෙනෙකුත් Set කරගත්තා...යේ...යේ...
ReplyDeleteමේල හොදයි , ඔන්න මම හිහ්ට්නානේ හැබැයි ප්රෝමොඩ්ස්හන් එක මදි ,
ReplyDeleteමේකටත් , ඉවෙන්ට් එකක් , පේජ් එකෙන් , වගේම තව ප්‍රොමෝ පාරක් දාන්න වෙනවා
නියමයි......... අපිත් එනෝ.................
ReplyDeleteකවි (නිසඳැස් ඇතුළුව)
ReplyDeleteකෙටිකථා
රචනා
සහ
ගී පද රචනා
යන අංග වලින් දෙකකට නිර්මාණ 1 බැගින් ඒවන්න පුළුවන් නෙද? ඒහෙම බැරි නම් ඒහෙම පුළුවන් කළා නම් අගෙයි
නිර්මාණ කිහිපයක් ඉදිරිපත් කරන්න අවස්ථාව දෙන්න පුලුවන්ද කියන එක ලබන සතිය වෙද්දී දැනුම් දෙන්නම්.
Deleteඅවුරුද්දත් කිට්ටු කිට්ටු - එරබොදු මල් පොට්ටු පොට්ටු....
ReplyDeleteජයම වේවා!
මාත් එන්නං එහෙනං :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හොද ලිපියක්.අපේ පැත්තෙත් එන්න http://sinhapedia.blogspot.com/
ReplyDeleteමගේ උණූසුම් සුභ පැතුම්!
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
Me event ekath miss wenawoo.. :(
ReplyDelete*මේ තරඟය බ්ලොග් ලියන කියවන ඕනෑම කෙනෙකුට විවෘත තරඟයක්.* kiuwata tharageta idiripath karana eewa blog 1k ma wenna oonada???
ReplyDeleteනෑ. කියවන අයටත් පුළුවන්.
Deleteaniwa..mamat enawa...
ReplyDeletemail ekak danam. (mata monawa hari karana puluwan wavi)
Jayawewa
හුරේ! මගේ පළවෙනි සයිබර් සිහින උළෙල මේක වෙයි එහෙනම්! ^_^
ReplyDelete෴සිද්ධිය෴