138

මහා සයිබර් ශ්‍රමදානය ...... ඔබ සැමට ආරාධානා..... !!!

දැන්වීමයි


" මහා සයිබර් ශ්‍රමදානය"

   




සයිබර් සැනකෙලිය බ්ලොගයේ මකුණුදැල් බැදී ජරාවාස වී ඇති බැවින් නව වර්ෂය සදහා එහි මකුණූදැල් කැඩීම හා පාවිච්චියට සුදුසු තත්වයට ගැනීමට මහා ශ්‍රම ධානයක් පවත්වා එය නැවත පිලිසකර කිරීමට තීරණය වී ඇත...  මීට පෙර වතාවේ ටෙන්ඩර් කැදවා මෙය සිදු කිරීමට උත්සහ කලත් යම් යම් හේතූන් නිසා එය නොහැකි විය... නමුත් මෙවර සයිබර් වාසී සියලු දෙනාගේ සහභාගීත්වයෙන් මෙය නැවත් පිලිසකර කිරීමට තීරණය වී ඇත...  



මෙම උදාර කර්තව්‍යට ඔබට මෙසේ දායක විය හැක... 



මෙම බ්ලොගය ඔබගේ බ්ලොග් රෝලට , කියවනයට ඇතුලත් කර ගැනීමෙ...



මෙයට සැබැඳියක් මූනුපොතේ ඔබ දන්න ගෲපයක හෝ තම තමන්ගේ බිත්තිය මතට බෙදාගැනීමෙන්

ඔබගේ බ්ලොගයේ ඊලග පෝස්ටුව යටින් මෙයට සැබැඳියක් ලබා දීමෙන්

පහල කමෙන්ට් බොක්සුව පිරවීමෙන්

 ෴     ෴    ෴


මෙමෙ බ්ලොගය සකල සයිබර් වාසී සියලු දෙනාගේම පොදු දේපලක් බැවින් මේ මහා ශ්‍රම ධානය සදහා ඔබගේ නොමසුරු දායකත්වය ලබා දෙනු ඇතැයි සිතමු.

ඔබගේ වටිනා කාලයත් ශ්‍රමයත් මේ වෙනුවෙන් සුලුවෙන් හෝ යෙදවීමේ මාහා පුන්‍යකර්මය හේතුකොටගෙන  ලබන බක් මාසයේ දඩාර ආතල් එකක් ලැබීමේ චෑනිස් එක ඔබට හිමිවෙනු ඇත......!!!





මෙයට 

සයිබර් වාසී

අපි



Back to Top