නිමාවිය එ දවස
තියාගනු මතකය
සිනාවක පෙරමග
හැමදාම ඉමු අප....
2013 වසරේ වැඩ නිමා කරමින්.. මෙන්න වාර්ෂික වාර්තාව සහ මූල්‍ය වාර්තාව
උදේ ඉඳන්, සොඳුරු වැල්ලක... මිතුරන් සමඟ එක්වීමූ.. හඳුනා ගතිමු.රැඳුණු. කෙළි සෙල්ලම් කළෙමු.. සතුටු වුණෙමු. පැමිණි , එන්නට කැමැතෙන් සිට එන්නට බැරිවුණු හැමට ස්තුතියි..
මිහිරි මතක එක්කම දැන් අපි සමුගනිමු..
බක් මහට යළි හමුවනු පිණිස..
පැහැදිළි සේයාරූ ලැබෙන තුරු
40 comments:
අද පට්ටා ඕයි.. ගාල්ලෙ එකෙන් පස්සෙ සුපිරියටම ආවෙ මෙකද කොයිද.. :D
මගේනම් පළවෙනි එක.දැනුයි ගෙදර ආවෙත්.මරේ මරු.මඩ ප්‍රහාර දකිනකන් ඉවසිල්ලක් නෑ
ඇ .. හුයේ ..
සුපිරි ආතල් එක ඈ.. කෝ පොටෝ...
අපි තව මෙහේ. ගෙදර ගිහින් කමෙන්ට් කරන්නම් හෙට දිහාට..
එල එල
රැදී සිටින්න මඩ එනවා මඩ එනවා ;) :D
අද දවස නම් පට්ටම පට්ට......
හේ හේ මරු දවස ... කෝ බන් ෆොටෝ තියන ලින්කු දාපල්ලාකෝ
සුපිරි කියන්නේ සුපිරි ආ. ආයේ කියලා වැඩක් ඉතිං
මරු බං මාත් දැනුයි ගෙදර ආවේ.. අඩේ පට්ටයි ඈ...
එකෙන්ම ෆට්ට ...
හෙට දිහාට බලහංකො තහනම් අඩවියෙ, තරියගෙ කෙරුවාවෙ එහෙම, පුරෝලා තියෙයි.
තාම ඇඟ පත රිදෙනවා ඈ!
api ena kota oyala yanna gihin
ඔන්න මං ආවේ දැන්.....සිරා ෆන් එක ඈ...
මඩ කමින් සූන්.......:D
:)
ඈ O.o
මොනා නැතත් සුමිත් අයියව නං අඳුර ගත්තතෑකි තොප්පියෙන්... හි හි....
අනිත් අයව අදුරගන්න ටැග් කරපු ෆොටෝ එනකං ඉන්න වෙනව ඉතිං..
මොනා නැතත් සුමිත් අයියව නං අඳුර ගත්තතෑකි තොප්පියෙන්... හි හි....
අනිත් අයව අදුරගන්න ටැග් කරපු ෆොටෝ එනකං ඉන්න වෙනව ඉතිං..
අපිට මඩ දීපල්ලා.....
නියම දවස එල ආආආආආආආ
වැඩේ නැගලම ගියා ... නියමයි ,
ඔබේ සැප මගේ සතුටයි!!!!!!!!!!
එදවස සුන්දර කරන්න වෙරදැරූ හා පැමිණ සැමදෙනට ස්තුතිය.
ලලල ලලා......... පට්ට දවසක් :D :D
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
පට්ට ඉවෙන්ට් එක.. මම ගිය හොඳම පාටිය.. මගේ සටහනත් හෙට දාන්නම් ෆොටෝ එක්කම
නැවත හමු වෙනකල් ආයුබෝවන්!!
අහා මරු ඈ
එන්න බැරි උනාට දුකායි,
වැඩේ නම් ජයටම ගිහින් වගේ..
සුභ පැතුම්..!
පට්ටයි. තාමත් හීනයක් වගේ.
කියන්න වචන නැත... මඩද තාම නැත...
බකේදි සෙට් වෙමු
පැමිණි සියලු දෙනාට ස්තුතියි. හඳුනා ගැනීමට තවත් බොහෝ අය ඇත.
දුකයි.....
හමුෙවමු තවත් දවසක.................
මාර සතුටුයි ඒදා දවස ගැන
(සිත්තරී)
Comments දකිද්දි මාර Happy....Negative comment එකක්වත් නෑ...
ලොකු ආසාවක් තිබ්බ එන්න. ඒත් ඉතින් අපට විනෝදයට වඩා ලෙඩ්ඩුනේ වැදගත්. එන්න බැරිවුනානේ
වෙද සිතක සිත්තම
එන්න බැරිවීම ගෙන කණගාටුව ප්‍රකාශ කරන අතර 2014 අනිවාර්යෙන් එනව. 2014 සැමට ජයෙන් ජය
http://sl-it-help.blogspot.com
admin@lankahotelsguide.com
ravindu.kumara1@gmail.com
වේලාසනින් එන්න බලාපොරොත්තුවෙන් හිටියේ.දන්නවනේ ඉතින් දේවකාරියටත් වඩා දේවකාරිය උසස් බව ඒ නිසාම එන්න පරක්කු වුණා ඒත් ගොඩාක් අය අදුර ගත්තා. කියා ගන්න බැරි සතුටක් එක් කලා ඒ හෝරා කීපය. ස්තුතියි සියලුම දෙනාට
we salute our organizers
Post a Comment