එන්න විදිහක් නැති උනත් හරි සන්තෝසෙන් විස්තර ටිකනම් බැලුවා ..හැමදාම මේ වගේ දේවල් සංවිධානය කරන්නශක්තිය ලැබේවා ....!
මහන්සි වෙන අයගේ සංවිධානයෙන්උදව් කරන අයගේ සහයෝගයෙන්අගය කරන අයගේ ශක්තියෙන්විවේචනය කරන අයගේ අදහස් වලින්ආපු අය එක්ක එකතුවෙලාආපු නැති අයගේ සුභ පැතුම් සමගින්දිගටම මේ වගේ වැඩ කරන්න ධෛර්යය ශක්තිය ලැබේවා!!!
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
සතුටු වුණු දවසක් අගෙයි අගෙයි
බස් රෙදිඕ එකෙන් අහගෙන හිටියේ එල ම වැඩක්
ආයේ සැට් වෙමු....
හැබැහින් දැකල නැති ගොඩ දෙනෙක් දැකගත්තෙමි, කතා කළෙමි. ස්තුතියි.
මේ ඉවරයක් නැති විභාග නිසා සයිබර් සැණකෙළිය පැත්තේ එන්න ආසාව තිබුනත් එන්න පුළුවන් උනේ නෑ,ලබන සැරේ වත් සහභාගී වන්න වාසනාව ලැබේවා.මුණු පොතේ පින්තුර ටිකක් බැලුවා.නියමයි ලබන පාරත් කරමු.
මාරම හිතට වදින වචන ටිකක් .
අනිවා බොහොම ස්තුතියි මේක සංවිධානය කරාට.නියමෙටම තිබුනා!
ජය!!!!!
ඇත්තටම ලස්සනයි
නාවත්..... අහගෙන උන්නේ... ජය වේවා...
ජය !
එළ !
ජය !!!!!!!!!!!!!!!!!!!!!!!
සුන්දර දවසක්..ස්තූතියි!!
අන්න නියම දවසක්.. මං එනවෝ !
වෙස්මූනක් බැඳගෙන එන්න බැරිද?
චිකේ බොලව් මෙච්චර කාලයක් අනන් මනම් සංවිධානය කොලා මම ලංකාවේ නැති වෙන වෙලාවක් බලලම එහෙම කරන්නේ මොකද බොලව්?????? :(
20 comments:
එන්න විදිහක් නැති උනත් හරි සන්තෝසෙන් විස්තර ටික
නම් බැලුවා ..හැමදාම මේ වගේ දේවල් සංවිධානය කරන්න
ශක්තිය ලැබේවා ....!
මහන්සි වෙන අයගේ සංවිධානයෙන්
උදව් කරන අයගේ සහයෝගයෙන්
අගය කරන අයගේ ශක්තියෙන්
විවේචනය කරන අයගේ අදහස් වලින්
ආපු අය එක්ක එකතුවෙලා
ආපු නැති අයගේ සුභ පැතුම් සමගින්
දිගටම මේ වගේ වැඩ කරන්න ධෛර්යය ශක්තිය ලැබේවා!!!
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
සතුටු වුණු දවසක් අගෙයි අගෙයි
බස් රෙදිඕ එකෙන් අහගෙන හිටියේ එල ම වැඩක්
ආයේ සැට් වෙමු....
හැබැහින් දැකල නැති ගොඩ දෙනෙක් දැකගත්තෙමි, කතා කළෙමි. ස්තුතියි.
මේ ඉවරයක් නැති විභාග නිසා සයිබර් සැණකෙළිය පැත්තේ එන්න ආසාව තිබුනත් එන්න පුළුවන් උනේ නෑ,ලබන සැරේ වත් සහභාගී වන්න වාසනාව ලැබේවා.මුණු පොතේ පින්තුර ටිකක් බැලුවා.නියමයි ලබන පාරත් කරමු.
මාරම හිතට වදින වචන ටිකක් .
අනිවා
බොහොම ස්තුතියි මේක සංවිධානය කරාට.නියමෙටම තිබුනා!

Post a Comment