15

උඹලට ආරංචිද මචං............

මචං..

ම්ම්ම්ම්ම..

අවුරුදු උත්සවයක් තියවලු නේද??
කොහෙද බං….

හෙන්රි ප්‍රේද්‍රිස් එකේ බං..

නොදකින් උඹ දන්නෙවත් නැද්ද…

හුටා… මං දැක්කා බං පොස්ට් එක.. ඒක සිරාවටද ඇ….

සිරාවට තමා බොල.. උඹ යනවද??

යමු නේ බං.. කන්නත් දෙනවලුනේ……..

කන්න නෙමේ බං.. ආතල් එකක් දාන්න පුලුවන්.. කෙල්ලොත් එනවලුද ?….

ඔවු බං බුකියෙ සෙට් බහිනවලු බං..

නෑ……. එහෙනුත් එනවලුද… මරුනේ බං…… යමු යමු….

එහෙනන් කොහේටද සෙට් වෙන්නේ…
කෙලින්ම එතනට බහිමු..
කීයටද..

අපි 9.30ට යමු බං…

එහෙනන් අප්‍රේල් 3 වැඩ දාගන්න එපා හරිද ? ..

අනිවා… මං එනවා..

එළස්.. සෙට් වෙමු වෙලාවක..

අනිවා..
බායි මචං…


නිර්මාණය - පසන් මධුරංග


සිහින අවුරුදු උළෙල ගැන ඔබේ නිර්මාණ අපට එවන්න..... ඔබේ සිතට දැනෙන දේ අපිට ලියන්න මෙන්න විද්‍යුත් ලිපිනය...
cybernewyearfestival2011@gmail.com

15 comments:

priyantha said...

අපිත් එනවෝ....

ank said...

I'm coming.... defaaaa

BLOG ගඩොල් said...

නියම වැඩක්!!! පූසො ටිකත් එනවා..........!!!

Ishara ( DarKneT ) said...

මැක්සා , මමත් එනෝ

DK said...

අපිත් එනවෝ...

පිස්සා පලාමල්ල said...

මාත් ඉතින් එනවා... අප්‍රේල් 3 නනේ.. එලකිරි වගේ එතන ඇති උදේට. රෑ උනාම යන්න එන්න අත හිත අභියා දෙනවනේ හික් හික්

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ said...

මමත් එනවා..මෙකට වියදම කොහොමද?

ස්වප්නා said...

පැමිණීමට හැකි උපරිම උත්සාහය දරමි :)

සිහින ඉසව්ව said...

එල එල අපිත් වැඩක් තිබුනේ නැත්තම් එන්න ෆුල් ට්‍රයි එක දෙන්නම්.
නියම වැඩක් maxxxxxxa

සසීන්ද්‍ර වීරසිංහ said...

එළනෙ බං...කන්න දෙනවනං ඉතිං අනිව එනව :)

පිස්සු පුසා said...

apita enna bari weida danne na ne...

අනුරාධ said...

අනිවා අපි එතන ඇති....

yasitha said...

මමත් එන්නද?

Letsenjy said...
duliponline said...

මමත් ආවට කමක් නැද්ද . . . .???

Post a Comment

Back to Top