දිනය 22-04-2012
සිංහල බ්ලොග් කරුවන්ගේ අවුරුදු උළේල දෙවෙනි වරට පැවැත්වුනේ මේදාය...ඔබට මතක ඇති බොහෝ රචකයන් වගේම පාඨකයන් හමුවූ ඒදිනය තවත් අතීතයේ මතක සටහන් අතර නොමැකෙන එක් සටහනක්...
දිනය 02-08/2012
නිමිත්තක්වු අවුරුදු උළේලින් පැන නැගුන බ්ලොග් මිතුරන්ගේ තෙවන සමාජ සත්කාරය " දැනුමැති සමාජයක් උදෙසා පොතක් පරිත්‍යග කරමු .....! " පුරා තෙමසක කාලයක් අප සැවොම එක්වී කැපකල වචනයේ……..ශ්‍රමයේ...කාලයේ...ධනයේ... ප්‍රතිඵලය.............!!
ඈත නැගෙනහිර උතුරු වැව්ගම්පත්තුවේ ගලහිටියාගොඩ මහා විද්‍යාලයේ කුඩා දූදරුවන්ගේ ළමා ලොකය කල එළි කල නොමැකෙන තවත් අතීත සිහිවටනයක් බවට පත්වීය………….!
වර්ථමාන කලබලකාරි දැඩි තරඟයෙන් මිදිගත් අව්‍යාජ ගති ලක්ෂණයන් අතින් අතිශය පොෂණය වූ ගති සිත් ඇති ඇදුරු මඩුල්ලකින් සැදුම්ලත් ගලහිටියාගොඩ පාසල කර්කෂ පොලොවක් සමග ගැටෙන භෞතික සම්පත් වලීන් හීන වු...... එමැ විදුහල් දරු කැල ලැබූ මහර්ඝ සම්පතකි. එවන්වු දරු කැලක් දැනුමින් වඩ වඩා පොෂණය කරලීමට ඔබ සැම දැක්වූ දායකත්වයට බෙහෙවීන්ම ස්තුතී වන්තවෙමු....මන්ද ඔබගේ කැපවිම නොතිබෙන්නට මෙවන් මහඟු සත් ක්‍රියාවක් අතීතයේ නොමැකෙන පිටු අතර නො ලියවෙන බැවිනී.....!
එමෙන්ම බ්ලොක් කරුවනට නිරන්තරයෙන් නිහඬවූ සේවයක යෙදෙන සියලූම සින්ඩිකෙටයන්ටද ස්තුතී වන්ත වෙමු
එ පමනක් නොව සයිබරයේ සජිවීව සිට අප අතරින් වෙන්ව ගිය සනත් විජේවර්ධනයන් ආදරණීය ඔබා මාමා අනුස්මර්ණය කිරිමට ද අප පසු බටවූයේ නැත බ්ලොග් මිතුරන් අතර ඔබා නාමය රැව් දෙන්නා සේම ඈත වැව්ගම් පත්තුවේත් සනත් විජේවර්ධනයන් නොමැකෙන සිහිවටනයක් වනු ඇත.......!
ප/ලි
2012 සමාජ සත්කාරයේ ගිනුම් වාර්ථාව සවිස්තරාත්මකව
සමාජ සත්කාරය පිළිඹඳ තවත් තොරතුරු මෙතැනින්