ඔය හැමොම
දන්නව නොවැ..
බක්මහේ 22 වෙනිදා වැල්ලවත්තේ කුරේ ක්රිඩාංගනයේදී දැවැන්ත සයිබර්
සිහින බක්මහ උළෙල
පවත්වන්ඩයි යන්නේ කියල...
මේ වැඩේ
සිද්දවෙන්නේ සයිබර් යායේ හැමොගෙම ශක්තියෙන්..
ඉතින් මේ
කියන්ඩ යන්නේ වැදගත් කාරණයක් ගැන හොඩුවාවක්...
සයිබර් යායේ
ඉන්න අපේ පැරණීම ඇත්තො ආරම්භකරපු මේ සිහින උළෙල.... අතී සාර්ථක කරගන්ඩ
මෙදා සැරේ බර කරටගන්ඩ ඔනෑ නවක ඔබයි...
ඔන්න මේක හොඳැ
චාන්ස් එකක් අලුත් කොල්ලන්ට කෙල්ලන්ට වැඩ පෙන්නන්ට...
එහෙනම් ඔං .......වගකීමක් අරන් වැඩපෙන්නන්ට කැමති හැමොම
පුලුවන් තරම්
ඉක්මනට තමන්ගේ කැමැත්තත් එක්කම තමන්ගේ ඊමෙල් ලිපිනය සටහන් කරල පහලින් කොමෙන්ටුවක්
දාන්ඩො..
..මොකැ අපායට
යතත් කලින් යන්ඩ කියනව නොවෑ...
ඔන්න අපේ
පෑරණීම අයියල අක්කලා....වැඩේ ගැන සෙවිල්ලේන් ඉන්නේ..කන්ඩායම සීරුවේන්.....
තවත් සුවිශේෂ
අරාධනාවක් තිබෙනව..
ඒ අපේ සියලුම සින්ඩීකේටරයන්හි..පරිපාලක සහුර්ධයන්ටයි....
ඔබ
සැමගේ සින්ඩීකේටර නියොජයන වන පරිදි එක් නියොජිතයකු බැගින් සයිබර් සිහින බක්මහ උළේල 2012
සාර්ථක කරගැනිම සඳහා සංවිධාන ශක්තියට
දායකත්වයෙන් එක්කරන මෙන්ද ඉලාසිටිමු. ඒ සඳහා
ඔහුගේ හෝ ඇයගේ ඊමෙල් ලිපිනයද සමගින්
කොමෙන්ටුවක් සටහන් කරන මෙන් ඉල්ලා සිටිමු.