tag:blogger.com,1999:blog-7596299712235385462.post9212154596843691977..comments2023-06-12T15:29:50.654+05:30Comments on බ්ලොග් අවකාශයේ මිතුරෝ: අවුරුදු උත්සවයට සූදානම්ද?සයිබර් සැණකෙළියhttp://www.blogger.com/profile/02653143446408943746noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-7596299712235385462.post-21171518026401536192014-04-21T18:55:38.905+05:302014-04-21T18:55:38.905+05:30(y)(y)Kalanakajhttps://www.blogger.com/profile/03477353529503706115noreply@blogger.comtag:blogger.com,1999:blog-7596299712235385462.post-84350782728165676872014-04-12T14:43:45.599+05:302014-04-12T14:43:45.599+05:30අපේ පැත්තේ වතුර හිගයි නෙවැ...:D ,අපේ පැත්තේ වතුර හිගයි නෙවැ...:D ,චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-7596299712235385462.post-53368611101855955152014-04-10T03:00:57.618+05:302014-04-10T03:00:57.618+05:30අපේ‍්‍රල් – මිථ්‍යාවෙන් ගැලවෙමු!
අපේ‍්‍රල් පළමුවෙ...අපේ‍්‍රල් – මිථ්‍යාවෙන් ගැලවෙමු!

අපේ‍්‍රල් පළමුවෙනිදා ‘මෝඩයන්ගේ දිනය’ යැයි නම් කරන ලද්දේ බටහිර ජාතීන් විසිනි. විජාතික ආක්රමණයන්ට ගොදුරු වීමෙන් පසු පෙරදිග රටවල් හරහා ද මේ මතය ශීඝ්‍රයෙන් ප්‍රචලිත විය. දැන් පෙරදිග – අපරදිග වෙනසක් නැතිව සියල්ලෝ ම මෝඩයන්ගේ දිනය සමරති.

බටහිර ජාතීන් මේ දිනය අපේ‍්‍රල් මාසයට ම යොදා ගැනීමට හේතුවක් තිබෙන්නට ඇත. ඒ හේතු කෙසේ වෙතත් ශී‍්‍ර ලාංකික බහුතරයක් ද මේ මාසය මෝඩයන්ට ගැළපෙන මාසයක් බවට පත්කරගෙන ඇත්තේ දෛවෝපගත ලෙසකට ය.

අපේ‍්‍රල් මාසය ඇරඹෙන්නේ ම මුසාවන්ගෙනි. ඒ බටහිර මතයට ගරු කරන්නට ය. එය කොතරම් නම් දුරදිග ගොස් තිබේ ද යත්, ගල් පැළෙන බොරුබේගල්වලින් අන්‍යයන් රැවටීම කී‍්‍රඩාවක් යැයි සලකන මට්ටමට ම අප ජාතියක් වශයෙන් මානසිකව පිරිහී ගොසිනි. අපසරණ ගිය ශාස්තෘන් වහන්සේ සත්‍යවාදී බව ගරු කළ බවත්, සත්‍යවාදීව ම වැඩ සිටි බවත් බහුතරය වන බෞද්ධයනට අමතක ය.

මාසයේ මැද භාගය අප වෙන්කරන්නේ කාලිංග මාඝගේ මතයට ගරු කරන්නට ය. ඔහු අප මත බලෙන් පැටවූ හින්දු අවුරුද්ද, සිංහලයෝ ‘අපේ අවුරුද්ද’ යැයි සලකා දින ගණනාවක් පුරා සමරති; කිසිදු පැකිළීමක් නොමැතිව සුරාසූදුවෙහි නියැලෙති. අප සරණ ගිය ශාස්තෘන් වහන්සේ සුරාවෙන් වැළකීම ගිහියන්ගේ නිත්‍ය ශීලයට පනවා වදාළ බව බහුතරයකට අමතක ය; මිථ්‍යා දෘෂ්ටි වැළඳ ගැනීම අකුසල ධර්මයක් යැයි වදාළ බව ද අමතක ය.

මතකයේ තබා ගත යුතු, නිතර නිතර ආවර්ජනය කළ යුතු දෙය සහ මුලින් ම අමතක කොට දමා, කුණු මාළු හිස තබාගෙන හිස මුදුන පිරිසිදු යැයි සිතා ගත් ජාතියක් බවට අප පත්ව අවසන් ය. ඉස්සා අශූචි හිසේ තබා ගෙන සිටිය දී තමන් ශුද්ධ යැයි කියන්නා සේ ම සිංහලයන් ද දැන් දැන් අනුන්ගේ කුණු තමන්ගේ උරට ගෙන සිටිය දී ම, ‘‘අප ජාතියක් වශයෙන් අනන්‍යතාවයක් ගොඩනගා ඇත්තෙමු” යැයි පවසමින් සිටී.

අපට අනන්‍ය වූ සංස්කෘතියක් පැවති බව සැබෑවකි. ඒ සංස්කෘතිය, බුදුදහමෙන් අප ලද ශික්ෂණයේ මෙහෙයවීමෙන් ගොඩනගා ගත්තකි. දහමට අනුව දිවි ගෙවූ අව්‍යාජ මිනිසුන්ගේ මානූෂීයභාවයන් තුළින් ඒ සංස්කෘතිය පන්නරය ලැබී ය. ඒ හැරුණු කොට මෙවන් වූ මෝඩකම් අපේ ‘හෙළ බොදු සංස්කෘතිය’ තුළ වූයේ නැත.

ඒ උදාරතර සංස්කෘතියට මඟ පෙන්වූ සම්මා සම්බුදු දහම දැනුදු අප අතර ජීවමාන ය. පදනම නො ගිලිහී තිබෙන නිසාවෙන්, සංස්කෘතික මළගම ගැන දුක්වන්නට පළමු කළ යුත්තක් අප සතු ය. ඒ අන් කිසිවක් නො ව, අපේකම පණ නැගූ බොදු පදනම තුළ යළිත් වරක් අපේ වංශකථාව ලියා තැබීම ය.

එය සිදු නො වන තාක්, කාමයන් නම් වූ කුරුලූ වැද්දාගේ දැලෙන් මිදී යන්නට අසමත් වූ පිරිසක් ලෙසින් අපත් මේ කාම ලෝකයේ විජ්ජාවන් සතුටින් පිළිගෙන, මෝඩකම්වලින් පිරීගත්, මිථ්‍යාවෙන් වැසීගත් ජීවිතය දුගතිය කරා යොමු කරවන බව නිසැක ය.

අන්ධභූතෝ අයංලෝකෝ
තනුකෙ’ත්ථ විපස්සති
සකුන්තෝ ජාල මුත්තෝ’ව
අප්පෝසග්ගාය ගච්ඡති

මේ ලෝක සත්වයා මෝඩකම නමැති අන්ධභාවයෙන් අඳුරුවෙලයි ඉන්නේ. ඉතා ම ටික දෙනෙක් තමයි යථාර්ථය දකින්නේ. කුරුලූ වැද්දාගේ දැලෙන් නිදහස් වෙන්නෙ කුරුල්ලො ටික දෙනයි. අන්න ඒ වගේ, සුගතියෙ උපදින්නෙ ටික දෙනයි.

(ධම්මපදය – ලෝක වර්ගය)
L Mhttps://www.blogger.com/profile/18132442662579479539noreply@blogger.comtag:blogger.com,1999:blog-7596299712235385462.post-77621673115361409732014-04-10T03:00:22.756+05:302014-04-10T03:00:22.756+05:30https://www.youtube.com/watch?feature=player_embed...https://www.youtube.com/watch?feature=player_embedded&v=iSD5q7md_w4L Mhttps://www.blogger.com/profile/18132442662579479539noreply@blogger.comtag:blogger.com,1999:blog-7596299712235385462.post-54437866369503493622014-04-08T20:58:28.451+05:302014-04-08T20:58:28.451+05:30සපෝට් එකක් විදියට බ්ලොග්වල එල්ලගන්න කියපු විජෙට් ද...සපෝට් එකක් විදියට බ්ලොග්වල එල්ලගන්න කියපු විජෙට් දෙකත් මේ පෝස්ට් එකට ඇත්ලත් කලානං තවත් හොදයි නේද ???duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7596299712235385462.post-83277965449706081402014-04-07T11:10:29.597+05:302014-04-07T11:10:29.597+05:30ඔය සමරු කලාප වැඩේ වගේ ටීශර්ට් එකක් ප්‍රින්ට් කලානම...ඔය සමරු කලාප වැඩේ වගේ ටීශර්ට් එකක් ප්‍රින්ට් කලානම් මොකද ඈ???ධනාhttps://www.blogger.com/profile/05097505977476457656noreply@blogger.comtag:blogger.com,1999:blog-7596299712235385462.post-24842385733884365162014-04-07T11:07:04.995+05:302014-04-07T11:07:04.995+05:30බලමුකො බලමුකො
සුභ අළුත් අවුරුද්දක් හොඳේ...බලමුකො බලමුකො

සුභ අළුත් අවුරුද්දක් හොඳේ...ධනාhttps://www.blogger.com/profile/05097505977476457656noreply@blogger.comtag:blogger.com,1999:blog-7596299712235385462.post-82421725942012661112014-04-06T19:53:40.833+05:302014-04-06T19:53:40.833+05:30අයියෝ..... නිර්මාණ තරඟෙ ඉවරද? :( :( :(
අයියෝ..... නිර්මාණ තරඟෙ ඉවරද? :( :( :(
thilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-7596299712235385462.post-42077810536466709102014-04-04T22:01:18.650+05:302014-04-04T22:01:18.650+05:30මෙදා එන්නේ නැද්ද දුකා
මෙදා එන්නේ නැද්ද දුකා
samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-7596299712235385462.post-3730688831050390512014-04-04T22:00:29.993+05:302014-04-04T22:00:29.993+05:30මචෝ අනුග්‍රහයට ගත්තේ තාමත් ලෝගෝවවත් ලෝන්ච් කර නැති...මචෝ අනුග්‍රහයට ගත්තේ තාමත් ලෝගෝවවත් ලෝන්ච් කර නැති ආයතනයක්. එම වෙබ් අඩවිය හදාගන යනවා තාම
samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-7596299712235385462.post-22747783975711891442014-04-04T21:59:16.627+05:302014-04-04T21:59:16.627+05:30අනිවා වෙන වෙනම ෆිල් කරන්නඅනිවා වෙන වෙනම ෆිල් කරන්නsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-7596299712235385462.post-14604236335993422772014-04-04T21:58:16.335+05:302014-04-04T21:58:16.335+05:30චමියා බැන්දට පස්සේ නාන්නේ නෑ....... ඒක ෂුවර්චමියා බැන්දට පස්සේ නාන්නේ නෑ....... ඒක ෂුවර්samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-7596299712235385462.post-17684792321662224222014-04-03T18:25:57.952+05:302014-04-03T18:25:57.952+05:30සුභ පැතුම් . . .!සුභ පැතුම් . . .!දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7596299712235385462.post-79501667389063143902014-04-02T22:48:07.796+05:302014-04-02T22:48:07.796+05:30ඔන්න මමත් එනෝ මේ පාර .ඔන්න මමත් එනෝ මේ පාර .අන්දරේගේ සවාරිhttps://www.blogger.com/profile/18016748538161061952noreply@blogger.comtag:blogger.com,1999:blog-7596299712235385462.post-45248434977919666242014-04-02T20:28:25.200+05:302014-04-02T20:28:25.200+05:30චමිය නාන්නෙ මි.ලි 500න් වෙන්න ඇති බන්, ඒකනෙ එහෙම අ...චමිය නාන්නෙ මි.ලි 500න් වෙන්න ඇති බන්, ඒකනෙ එහෙම අහන්න ඇත්තෙ :Dසසිදුhttps://www.blogger.com/profile/00883063448276299379noreply@blogger.comtag:blogger.com,1999:blog-7596299712235385462.post-68393394805995708882014-04-02T18:24:42.341+05:302014-04-02T18:24:42.341+05:30සුපිරියිසුපිරියිසිංදුවාhttps://www.blogger.com/profile/14142226879144612571noreply@blogger.comtag:blogger.com,1999:blog-7596299712235385462.post-86255076093085649232014-04-02T14:20:38.299+05:302014-04-02T14:20:38.299+05:30චමි4යු : නාගන්න 500 මි.ලි ඇති වෙයිද බන්?චමි4යු : නාගන්න 500 මි.ලි ඇති වෙයිද බන්?දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-7596299712235385462.post-7190924712724312014-04-02T13:51:33.229+05:302014-04-02T13:51:33.229+05:30elazelazPodi Shanhttps://www.blogger.com/profile/08378747911157817874noreply@blogger.comtag:blogger.com,1999:blog-7596299712235385462.post-57759764006961710652014-04-02T12:15:40.934+05:302014-04-02T12:15:40.934+05:30http://www.oceanicgames.com/ මේමගුලේ අංඩ වැඩකරන්න...http://www.oceanicgames.com/ මේමගුලේ අංඩ වැඩකරන්නැලු :DRajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-7596299712235385462.post-35413264608817977322014-04-02T10:06:33.428+05:302014-04-02T10:06:33.428+05:30නාගන්නද ?නාගන්නද ?චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-7596299712235385462.post-22197677662147060122014-04-02T09:23:30.878+05:302014-04-02T09:23:30.878+05:30එමි. (y)එමි. (y)චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-7596299712235385462.post-13178274272991768892014-04-02T08:55:36.915+05:302014-04-02T08:55:36.915+05:30එකෙන්ම එන්න ට්‍රයියක් දානවාඑකෙන්ම එන්න ට්‍රයියක් දානවාLahiru Palihawadanahttps://www.blogger.com/profile/13224559465438825668noreply@blogger.comtag:blogger.com,1999:blog-7596299712235385462.post-90087402640423693502014-04-01T23:37:40.327+05:302014-04-01T23:37:40.327+05:30ඔව්. වෙන වෙනම ෆිල් කරන්න වෙනවා. ඔව්. වෙන වෙනම ෆිල් කරන්න වෙනවා. සයිබර් සැණකෙළියhttps://www.blogger.com/profile/02653143446408943746noreply@blogger.comtag:blogger.com,1999:blog-7596299712235385462.post-26661266949057184622014-04-01T23:12:13.900+05:302014-04-01T23:12:13.900+05:30ගොඩ.. එදාට අපි එතන.....ගොඩ.. එදාට අපි එතන.....Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-7596299712235385462.post-40612118419715352522014-04-01T21:14:17.902+05:302014-04-01T21:14:17.902+05:30එන හැමෝටම 500ml වතුර බෝතලයක් නොමිලේ දෙනවා :Dඑන හැමෝටම 500ml වතුර බෝතලයක් නොමිලේ දෙනවා :Dසසිදුhttps://www.blogger.com/profile/00883063448276299379noreply@blogger.com